Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
Social Groups
>
Uncategorized
>
ආගම් බේද නැති කරමු..
කුණුහරුප නැති කරමු
Tweet
කුණුහරුප නැති කරමු
Discussion Tools
03-06-2012
12:08 AM
coollifestyle4u
බොහෝ දෙනෙක් තේරුමක් නැතිව කැත විදියට බොහෝම පහත් ආකාරයට එක් එක් අය වෙනුවෙන් ප්රසිද්ධියේ අදහස් ප්රකාශ කරනවා නම්.. ඒ ගැන දැනුවත් කරන්න..
හේතුව මේ අඩවියට වයස් බේදයකින් තොරව බොහෝ දෙනෙක් එක් වෙන තැනක්..
ඒ හින්දා අපි මේ අඩවියේ ජනප්රියත්වය ඉදිරියට ගෙනියන්න නම්.. මේ වගේ වැරදි..
අපි තුරන් කරන්න ඕනේ..
ඒ හින්දා මේ සදහා ඔගොල්ලන්ගේ සහයෝගය අපිට ඕන කර තියෙනවා..
ඒ අයගේ ගිණුමේ නම එක්ක ඒ අය ඒ විදියට කරපු වැරදි මෙතන ප්රදර්ශනය කරන්න..
ඒතකොට මේ පිළිබදව පියවර ගන්න සහෝදරයන්ට වැදගත් වෙයි..
03-07-2012
07:31 PM
Al Baik
එලකිරියෙන් ජාතිබේද තුරන් කරලා සමගියෙන් ඉන්න හදන එක සමහරුන් දකින්නේ "හම්බ හමුදාවක් එකතුකරනවා" කියලයි...
http://elakiri.com/forum/showpost.ph...4&postcount=28
03-08-2012
01:38 PM
M.RIZ
GT ලොක්කා මොකක්ද දන්නේ නැහැ කියන්නේ මේ ගෘප් එක ගැන
Discussion Tools
Mark This Discussion Read
Discussion Tools
Mark This Discussion Read
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.06794
seconds with
8
queries