[COLOR="Navy"]ඇත්තටම මේක කතා කරන්න තරම් දෙයක් නෙවෙයි.. නමුත් ගෲප් එකේ පටුන තුල මේ ටික තියෙන්න ඕනේ නැත්තන් මෙතනින් මුල ඉදලා යමක් ගන්න හිතන් එන කෙනෙක්ට වෙන්නේ අසාදාරනයක්..
ඔබ ගූගල් එකට ගොස් what is dslr camera mean කියලා ටයිප් කලහොත් මේ පිලිබද විස්තර ඇතුලත් වෙබ් පිටු දහස් ගන්නක් විවුර්ත වේවි..
digital single lens reflex කියන දිගු යෙදුම කෙටි කරලයි DSLR කියන්නේ../COLOR]