Social Group
EK DSLR
Group Maintained by
wisal
මෙතනදි මම බලපොරොත්තු වෙන්නේ DSLR සම්බන්ද සියලු දේපිලිබද කතා කරන්න දැනුම බෙදාගන්න විශේශ තැනක් හදාගන්න... උදාහරණයක් විදිහට කට්ටිය කැමරාවක් ගත්තට ඒකෙන් හොද පොටෝ එකක් ගන්න විදිහ දන්නේ නෑ තවත් අය කැමරාවක් තිබුනට වෙනත් ලෙන්ස් එකක් යූස් කරගන්න දන්නේ නෑ.. කලාත්මක පොටෝඑකක් පිලිබද හරි වැටහීමක් නෑ.. ඔය දේවල් ටික අපි අතරේ බෙදාගන්න...
|
Created
Showing Discussions 10 of 10
|
Replies
|
Last Post
|
by wisal
06-21-2012 07:27 PM
ඔබට හරියන කැමරාව
කැමරාවක් තෝරා ගැනීම
මෙතන මම කතා කල යුතු කතාවක්ද මේක කියලත් හිතෙනවා. නමුත් සමහර කරුණුත් එක්ක අපි මේ...
|
3 |
06-21-2012 07:36 PM
|
by wisal
06-05-2012 03:51 PM
නඩත්තුව...
කැමරාවක් බාවිතයෙදි අපි එහි නඩත්තුව දන්නේ නැතිනම් වැඩි දුර නොගොස්ම අමාරුවේ වැටේ....:angry:
|
8 |
06-19-2012 01:28 AM
|
by wisal
06-10-2012 12:37 PM
කැමරාවක් මිලදී ගන්න ඔබ සතුව අඩුමගානේ තිබි#
http://i642.photobucket.com/albums/uu147/wisal/P3130060.jpg...
|
4 |
06-10-2012 12:54 PM
|
by wisal
06-05-2012 03:54 PM
Dslr එකක ඩයල් එක.....
මෙතන තමයි ඉතින් නෝමල් කැමරාවකුයි DSLR එකකුයි වෙන් කරන මූලික තැන....
|
0 |
06-05-2012 03:54 PM
|
by wisal
06-05-2012 03:49 PM
DSLR කොටස් පිලිබද
https://encrypted-tbn2.google.com/images?q=tbn:ANd9GcT43YaoAk29lC5UwUa1CoxLH24vjGzeQU1oMBj1siHkjN11W...
|
0 |
06-05-2012 03:49 PM
|
by wisal
06-05-2012 03:46 PM
ලෙන්ස්.....
ලෙන්ස් වර්ග බොහොමයක් තියනවා
|
0 |
06-05-2012 03:46 PM
|
by wisal
06-05-2012 03:44 PM
කැමරාවද වැදගත් ලෙන්ස් එකද?
මේක හොද මාතෘකාවක් මොකද අපි මුදලක් උපයන්න බලාපොරොත්තු වෙනවානම් අපේ ප්‍රොඩක්ට් එක හොද තත්වයෙන්...
|
0 |
06-05-2012 03:44 PM
|
by wisal
06-05-2012 03:41 PM
කැමරාවක් පරිහරණය කල යුතු විදි...
කැමරාවක් මිලදී ගැනීමේදී අපි අනිවාර්යෙන් දැනගත යුතුම දෙයක් කොහොමද මෙය පරිහරණය කරන්නේ කියලා
|
0 |
06-05-2012 03:41 PM
|
by wisal
06-05-2012 03:39 PM
කැමරාවක් මිලදී ගැනීමේදී සැලකිය යුතු දේවලš
මෙතනදි මගේ ඔලුවට ඉස්සර වෙලාම ආව කාරණය තමා වෙලදපොලේ ප්‍රොඩක්ස් තියනවා ඒවායෙන් අපි දැනගෙන අපිට අවස්ය...
|
0 |
06-05-2012 03:39 PM
|
by wisal
06-05-2012 03:26 PM
dslr කියන්නේ මොකද්ද?
ඇත්තටම මේක කතා කරන්න තරම් දෙයක් නෙවෙයි.. නමුත් ගෲප් එකේ පටුන තුල මේ ටික තියෙන්න ඕනේ නැත්තන් මෙතනින්...
|
2 |
06-05-2012 03:28 PM
|