Moderated Social Group
Antinomy
මේ ගෘප් එකේ අරමුණ තමයි අපිට ඔනේ වෙන තොරතුරු හොයා ගන්න එක,
කෙලින්ම කියනවා නම් ඔත්තු බලන එක,
හැබැයි මේක සිරාවටම කරන්න ඔනේ ජෝක් එහෙම බැහැ, තමන්ගේ යාලුවෙක් ගැන උනත් මෙතන වැටෙන්න පුලුවන් ඒහෙම උනොත් බොරැ කරන්නේ නැතුව ඇත්ත විස්තර ඔහු/ඇය ගැන කියන්න ඔනේ,
මේකෙන් ලැබේන හොදේ මෙකක්ද ??
● උදාහරණයක් විදිහට ගෑණු ළමයෙක් ගන්නම් කෝ, ඒ ගෑණු ළමයා ගෙන් කොල්ලෙක් කැමැත්ත අහනවා, එතකොට එයාට පුලුවන් ඒ කොල්ලා ගැනැ මෙතන අයට කියලා හොයන්න, කොල්ලා ගැන දන්න කෙනෙක් හිටියොත් සියලුම විස්තර ඒ කෙල්ලට කියයි... ඊට පස්සේ කෙල්ලට තීරණයක් ගන්න පහසු වෙයි...
නිති-
● කුණුහරැප බැහැ , පවුල් කඩන/අවුල් කරන වැඩ බැහැ , බොරැ තොරතුරැ බැහැ / මේ ගෲප් එක කිසිම ජාතියේ අහිත කර දේකට යොදා ගන්න බැහැ
දැක්ම -
● අපි මේක මොසාට්,සී.අයි.ඒ,කේ.ජි.බි,ස්කුබි ඩු රහස් පරීක්ෂක කණ්ඩායම. වගේ ප්රභල එකක් කරමු