Social Group
No Smoking
SO PLEASE GUYZZZ STOP SMOKING..................
ඔබ දුම් පානය කරන්නේක් ද?
එසේ නම් අදම එය නතර කරන්න.
මන්ද ..?
දුම් පානය කරිමෙන් ඔබ මෙන්ම , සමාජයේ අනික් සියලු දේනාම ද පේනහළු පිලිකා රෝගින් බවට පත් විමයි.
ඒසේනම් සියලු එලකිරි සමාජිකයිනි,
ඔබ මෙම නරක පුරැද්දට ඇබ්බැහි වුවෙක් නම් , එයින් අත්මිදේන්න..
අන් අයවත් මුදවා ගන්න.....
Link - http://www.elakiri.com/forum/showthread.php?t=218496
Showing 5 of 25 Picture(s)