කිරියෙ ඉන්න YouTube channels කරන කට්ටිය ඔක්කොම මෙතනට සෙට් වෙමු. ඔයාගෙ ප්රශ්න , ජයග්රහණ, අදහස්, යෝජනා, චෝදනා අරවා මේවා ඔක්කොම මේතන දාන්න හැබැයි YouTube ගැන විතරයි