ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community
Reload this Page Social Groups
Search Groups  
Categories
Uncategorized
View All Categories
Random Group
in category Uncategorized ආගම් බේද නැති කරමු..
එළකිරි අඩවියට අපි ආදරය කරන්න පටන් ගත්තේ ඊයේ පෙරේදා ඉදලා නෙවෙයි, මම අකමැති මේ අඩවිය එකෙක් දෙන්නෙක් හින්දා තේරුමක් නැති අඩවියක් බවට පත් වෙනවාට, ආගම්බේද පතුරලා වෛරයක් ගෙන දිලා තේරුමක්...
එළකිරි අඩවියට අපි ආදරය කරන්න පටන් ගත්තේ ඊයේ පෙරේදා ඉදලා නෙවෙයි, මම අකමැති මේ අඩවිය එකෙක් දෙන්නෙක් හින්දා තේරුමක් නැති අඩවියක් බවට පත් වෙනවාට, ආගම්බේද පතුරලා වෛරයක් ගෙන දිලා තේරුමක් නැතිව ආරවුල් පතුරවන ත්‍රේඩ් එකක් විදියට දකිනවාට. මම වගේම ඔගොල්ලන් වුනත් මේකට විරුද්ධයි කියලා මම දන්නවා. ඒ හින්දා මේකට විරුද්ධ වෙන්න නම් අපි හඩක් නගන්න ඕනේ, ඒකට කරන්න තියෙන්නේ පොඩි දෙයයි. ආගම්බේද ඇති කරන්න උත්සහ දරණ පිරිසගේ නම් මෙතන ප්‍රදර්ශණය කරන්න ඒ වගේම ඒ අය කරපු වැරැද්ද ත්‍රේඩ් එකේ ලින්ක් එක ඔස්සේ ඔප්පු කරන්න, එතකොට මේ ගෘප් එක බලන අපේ මොඩරේටර් සහෝදරයන්ට වගේම ඇඩ්මින් සහෝදරයන්ට උපකාරි වෙයි.
View All Groups
Your Groups
You are not a member of any groups


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03336 seconds with 8 queries