ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page Red_frame's Profile
Red_frame is a glorious beacon of lightRed_frame is a glorious beacon of lightRed_frame is a glorious beacon of lightRed_frame is a glorious beacon of lightRed_frame is a glorious beacon of lightRed_frame is a glorious beacon of lightRed_frame is a glorious beacon of lightRed_frame is a glorious beacon of lightRed_frame is a glorious beacon of lightRed_frame is a glorious beacon of lightRed_frame is a glorious beacon of light

Red_frame Red_frame is offline

Senior Member

Visitor Messages

Showing Visitor Messages 1 to 10 of 134
  1. user13
    09-19-2017 05:22 PM
    user13
    මු කැri පොන්නයෙක් zoomline ට එනවා කියලා පොල්ල තියපු එකෙක් නොන්ඩි බන්
  2. ZoomLine
    09-17-2017 10:15 PM
    ZoomLine
    කෝ බන් උඹ?
    හොටෙල් එකට එන්න කියලා උඹ දැන් ඔන්ලයින් එන්නෙත් නැහැ නෙ
  3. ZoomLine
    09-15-2017 03:14 PM
    ZoomLine
    මචන් උබගේ හොටෙල් එකට එන්න පුළුවන් දවසක් කියපන්
  4. forbidden
    09-15-2017 10:31 AM
    forbidden
    සර්ට පුලුවන් නම් මට පිලිතුරක් එවලා තියන්න සර්. මම ලොකු බලාපොරොත්තුවක් ඇතුව ඉන්නවා සර් මට පිලිතුරක් එවාවි කියලා. බොහොමයක් ස්තූතියි සර්.
  5. forbidden
    09-14-2017 09:49 PM
    forbidden
    සර්ට පුලුවන් නම් මට පිලිතුරක් එවලා තියන්න සර්. මම බලාපොරොත්තුවෙන් ඉන්නවා සර් මට පිලිතුරක් එවාවි කියලා. බොහොමයක් ස්තූතියි සර්.
  6. forbidden
    09-14-2017 10:16 AM
    forbidden
    මම ග්‍රාමසේවක සහතිකයකුත් අරගත්තා සර්, මේ දවස් දේකේම සර්ට massage එකක් එවන්න උත්සාහ කලත් pm box එක full කියලායි කිවුවේ. ඒ නිසා පනිවිඩයක් ගැන දැනගන්න විදියක් තිබුනේ නැහැ සර්. මම එන්න ඕන කවදාද කියල. ඊයේ රෑ වේගෙන එද්දී මම xibitz අයියාගෙන් office එකේ num එක ඉල්ලගත්තා. ඒත් කෝල් කලාට කවුරුවත් ආන්සර් කලේ නැහැ. මට office එකෙන් cl එකක් ආවෙත් නැති නිසා සර්ට PM දාන්න උත්සාහ කලා. ඒත් PM full නිසා ඒක බැරි වුනා. මම දැන් මොකද්ද කරන්න ඕන සර්.
  7. XibitZ
    09-13-2017 11:20 PM
    XibitZ
    මට කෝල් එකක් ගනින් මිනිහෝ. .
  8. XibitZ
    09-13-2017 07:53 PM
    XibitZ
    මිනිහෝ ඔක්කොම ලෑස්ති කරලා තැනකුත් දාන් තියෙන්නේ. .
    ඉක්මනට වරෙන් මිනිහෝ. .
  9. XibitZ
    09-13-2017 06:12 PM
    XibitZ
    උබ කොහේ මකබෑවුනාද මිනිහෝ?
  10. XibitZ
    09-13-2017 11:45 AM
    XibitZ
    මම ඔෆිස් එකට කෝල් කලා උබ නෑ කිව්වනේ. .

Statistics

Total Posts
Visitor Messages
General Information
  • Last Activity: 09-13-2017 12:20 AM
  • Join Date: 09-11-2015

Friends

Showing Friends 1 to 10 of 22


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04157 seconds with 19 queries