ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page crazybuddy's Profile
crazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant future

crazybuddy crazybuddy is offline

Senior Member

Visitor Messages

Showing Visitor Messages 1 to 10 of 14985
  1. HKavinda
    02-02-2018 07:48 PM
    HKavinda

    මොකෝ වෙන්නේ...
  2. Pink panther
    01-29-2018 09:44 PM
    Pink panther
  3. Thoppi_Chaminda
    01-24-2018 06:25 PM
    Thoppi_Chaminda
    .ක්ලාස් කරන්න බැ ..මුදලක් අයකරල මුකුත් සල්ලි හොයන ක්‍රම උගන්නන්නත් බැ ..

    අනේ නිකම් පලයන් බන් යන්න ...මම මේ ත්‍රෙඩ් එක පටන් ගනිද්දිම කිඋව නේද ..ලෝකේ නැති එවුන් දුවන් ඇවිල්ල මෙහෙම එකක් කතාකරාම එක වහල දාන්න හදනවා කියල..මේ සිඩි එක අහපු එකෙක් බන් මම ..මේක ඇහුවට පස්සේ මේකේ කියන ක්‍රම වලින් සල්ලි හොයන්නත් බැරිනම් ..කිසිම උපදේශයක් තමන්ගේ ජීවිතේට ලැබෙන්නෙත් නැත්තම් ..එහෙමනම් ඇවිල්ල කතාකරපල්ලා ..අනික් ඒවා ඔක්කොම පුහු තර්ක විතරනේ බන් ...
  4. Thoppi_Chaminda
    01-24-2018 06:21 PM
    Thoppi_Chaminda
    නිකම්ම ගෙවල්වල ඉන්න එවුනුයි ,දවසම නැහිලා රස්සාවක් කරලා සොච්චමක් ගන්න එවුනුයි කවදාවත් ගොඩයන්න බැරිවෙයි කියල හිතන් ඉන්න එවුනුයි බිස්නස් එකක් කියල එකක් පටන් අරන් මුළු දවසම එක තැනකට ලැගල ඉදල පොඩි ගානක් හොයන එවුනුයි අනිවා මේක ගෙන්නාගෙන අහපල්ලා .සල්ලි තියන එවුනුත් ගොන් විදියට ආයෝජන කරන්න කලින් මේක අහල හිටපල්ලා.බඩු ගහන්ඩ.අරක්කු බොන්ඩ ,සල්ලි කපාගෙන නෙට් ඇවිල්ල ගැනුන්ගේ පුකවල් දිහා බලාන ඉන්ඩ වියදම් කරන සල්ලි වලින් රුපියල් දාහක් වියදම් කරලා කැමැති එවුන් ජිවිතේ වෙනසක් කරගනිල්ලා ගෙවන රුපියල් දාහට එකෙන්ම වටිනවා .ඕනිම එකෙකුට ගොඩයන්න හරියන ක්‍රමයක් අනිවා තියනවමයි මට මේකේ ගොඩක්ම වැදගත් වුනේ සල්ලි කියක් හරි ලැබුනම එක මොනවටහරි යොදවන්නේ කොහොමද කියල කියල දෙන කරුණු ටික .මොලෙන් ගේම ගහල ඇග වැඩිය මහන්සි කරන්නේ නැතුව සල්ලි හොයන ක්‍රම ගොඩක් මේකේ පැය තුනක් විතර එක දිගට කියල දෙනවා
  5. Thoppi_Chaminda
    01-24-2018 06:21 PM
    Thoppi_Chaminda
    ගොඩක් එවුන් හිතන්නෙවත් නැති ඒවා .අහන එවුන්ට පුළුවන් එවගෙන්ම හරි . තමන්ටම ක්‍රමයක් හදාගෙන හරි ගොඩයන්න ..උදාහරණයක් විදියට රස්සාවක් හොයන එකා ඒකම හොයනවා මිසක් තමන්ගේ අතලග තියන සල්ලි හොයන ක්‍රමේ අතහරිනවා .ඉස්සරහට ලංකාවේ ගොඩයන්න පුළුවන් වෙන්නේ අලුත් දෙයක් හිතල විතරමයි .එක හින්ද එකට ලෑස්ති වෙයල්ලා .එලකිරියේත් ත්‍රෙඩ් වැටෙනවා නිතරම සල්ලි ටිකක් හොයාගන්නේ කොහොමද ?සල්ලි ටිකක් තියනවා මොනවද කරන්න හොද බිස්නස් කියල අහල .ඒ හැම එකෙකුටම මාරම වැදගත් වෙයි කියල හිතනවා .හොර ඊ මනි ක්ලාස් කරන එවුන්ටයි,පිරමිඩ් කාරයෝන්ටයි .ඉන්ටර්නෙට් එකේ ඩොලර් සතේ සතේ හොයන හැටි උගන්නන එවුන්ටයි හාර පන්දාහ ..දහදාහ පුදන්න ඉස්සරවෙලා .තමන්ගේ අවට පරිසරයේම හරියට ගේම ගැහුවොත් ගොඩයන්න පුළුවන් ක්‍රම අදුනගන්න මේක හොද චාන්ස් එකක් .ලංකාවේ කොල්ලෙක් ලක්ෂ දෙකකට පරණ කාර් එකක් ගෙනල්ල ඒක ලාබ තියාගෙන විකුණලා ටික ටික සල්ලි හොයල අවුරුදු එක හමාරකින් වාහන සේල් එකක් දාපු හැටි කතාවක් කියනවා ඕනිම එකෙකුට ගොඩයනවානම් ඕනි තරම් දේවල් එකේම තියනවා.
  6. Thoppi_Chaminda
    01-24-2018 06:20 PM
    Thoppi_Chaminda
    සල්ලි ටිකක් හොයාගෙන ගොඩයන්න කල්පනා කරන එවුන්ට ගොඩක් වැදගත් කාරණයක් මේක..මේ හෑන්ඩ් බිල අපේ ගෙවල් පැත්තේ ටවුන් එකේ බෙදල තිබුන එකක් .මගේ යාලුවෙකුට හම්බවෙලා පොර මේ නම්බර් එකට කතාකරල මේ කියන CD එක ගෙන්නාගෙන තිබුන .පොර අහල මටත් දුන්න අහන්න .මමත් ඇහුවා .මේ සර්ගේ වැඩසටහන් ප්‍රසිද්ද ටවුන් වල තිබිල තියනවා .හැබැයි ගිය එකෙක් මලාට කියන්නේ නැ .ඒක තමයි අපේ කුහක සිංහල එවුන්ගේ හැටි .මම වයස විසිඅට වෙද්දී ණය නොවී මටම කියල ගේකුත් හදාගෙන ..ණය නොවී වාහනෙකුත් අරගෙන පිළිවෙලක් වෙච්ච එකෙක් එක හින්ද මට තව එකෙක් දියුණු වුනා කියල ඉරිසියාවක්වත් .ප්‍රශ්නයක්වත් නැ එකයි මේක එළකිරියේ දාන්න හිතුවේ.

    මේ සර් ලංකාවේ සල්ලි ටිකක් හොයාගෙන දියුණු වෙන්න පුළුවන් ගොඩක් එවුන් වැඩිය හිතන්නේ නැති ක්‍රම ගොඩක් කියල දෙනවා .මම මේ කියන CD එක ඇහුව .සල්ලි ටිකක් හොයාගන්නේ කොහොමද ?ගොඩයන්නේ කොහොමද ?කියල කල්පනා කර කර ඉන්න එවුන්ට ගැලපෙන පට්ටම ක්‍රම කියල දෙනවා .සල්ලි තියන එවුන්ටත් වටිනවා . සමහර එවුන් හිතන් නැති ක්‍රම වලින් අවුරුද්දෙන් දෙකෙන් කෝටිපතියෝ වෙච්ච හැටි කියනවා .
  7. Thoppi_Chaminda
    01-24-2018 06:18 PM
    Thoppi_Chaminda
    ඉතින් එහෙනම් උබ කරන ඔක්කොම නොමිලේ කරපන්කෝ..හෙට ඉදන් ලන්කාවේ විකුනන ඔක්කොම උබට නොමිලේ හම්බවෙයි..උබත් මට පේන්නේ බන් ආසිරි වනිගරත්නයගේ වැඩසටහන් වලට ගිහින් තුන්ඩු කැලි ලියලා පාන්ගෙඩි අස්සේ ගහන එකෙක්ද කොහෙද..එහෙම එවුන්ට ප්‍රායෝගිකව සල්ලි හොයන ක්‍රම කියලා දෙන්න ගියාම රිදෙනවා..
  8. Thoppi_Chaminda
    01-24-2018 06:16 PM
    Thoppi_Chaminda
    පාරේ වඩේ විකුනන ඒවා වගේ සීන් නම් මේකේ තිබ්බේ නැ බන්..පොඩි ගානකින් වාහන බිස්නස් එකක් පටන් ගන්න හැටි..වගේ ඩීසන් පිට කරන්න පුලුවන් ඒවා ගොඩක් තිබ්බා බන්..ඔය වාහන බිස්නස් එහෙම ලොකුවට ආදායම් එන ඒවනේ බන්.ගොඩක් එවුන් හිතන්නේ ඒවා පටන් ගන්න ලොකු සල්ලියක් ඕනි කියලා..පොඩි ගානකින් පටන් අරන් ගොඩයන විදිය එහෙම මේකේ තිබ්බා.
  9. EK KILLER
    01-23-2018 12:34 PM
    EK KILLER
    Last Activity: 12-23-2017 08:31 AM
  10. Gasa84
    01-18-2018 02:09 AM
    Gasa84
    බැහැපිය එලියට

About Me

  • About crazybuddy
    Biography
    I'm not an actor I'm not a star and I don't even have my own car
    Location
    කෙල්ල ළඟ
    Interests
    එකක් කියලා නෑ
    Occupation
    මැකෑනික් බාස්

Statistics

Total Posts
Visitor Messages
General Information
  • Last Activity: 12-23-2017 08:31 AM
  • Join Date: 12-31-2010

Friends



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.14527 seconds with 19 queries