ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page dilshan87's Profile
dilshan87 is a glorious beacon of lightdilshan87 is a glorious beacon of lightdilshan87 is a glorious beacon of lightdilshan87 is a glorious beacon of lightdilshan87 is a glorious beacon of lightdilshan87 is a glorious beacon of lightdilshan87 is a glorious beacon of lightdilshan87 is a glorious beacon of lightdilshan87 is a glorious beacon of lightdilshan87 is a glorious beacon of lightdilshan87 is a glorious beacon of light

dilshan87 dilshan87 is offline

Senior Member

Visitor Messages

Showing Visitor Messages 121 to 130 of 156
  1. ~Titi~
    11-15-2012 07:26 PM
    ~Titi~
    naki seeeeeeeeeeeeeeeeeeeeeeyaaaaa !!!!!!!!!!!!!!
  2. ~Titi~
    11-15-2012 03:59 PM
    ~Titi~
    එච්චර වයසක් නෑ අනෙ 100 ට 1 යි අඩු.. :p
  3. ~Titi~
    11-15-2012 11:20 AM
    ~Titi~
    tnxxx bro !!! party nalu :p
  4. crazybuddy
    11-05-2012 11:35 AM
    crazybuddy
    ඔව් මචං.. ඒක පණුවන්ට දෙන එකක්.. අර අනිත් බෙහෙත දෙන්නෙ බරවා පණුවන්ට.. මම හිතන විදියට බරවා වෙන්න ඕන.. හැබැයි ඉතිං ඊළඟ බ්ලඩ් චෙක් එක කරනකන් හරියට කියන්න බෑ.. දවස් හතරක් ගෙදරට වෙලා ඉඳලා ඊයෙ තමා බං වැඩට ආවෙ.. කතාව හෙමීට ටයිප් කරලා දානවා මචං.. කලින් වගේ එක දිගට ලියන්න අමාරුයි..
  5. crazybuddy
    11-04-2012 12:48 PM
    crazybuddy
    ආහ් මචෝ... අද පුළුවන් වුනොත් සොඳුරු නවෝදය 2 දානවා හොදේ.. පොත රිලීස් කලේ පෙරේදා.. ඊයෙ තමා මට ලැබුනො.. අද දාන්නම්..
  6. crazybuddy
    11-04-2012 12:17 PM
    crazybuddy
    දවස් 4ක විතර පොඩි නිවාඩුවක් දැම්මා මචෝ.. අද තමා වැඩට ආවෙ.. Blood Picture එකක් ගත්තා. බෙහෙත් වගයක් දුන්නා.. මුකුත් කිව්වෙ නැහැනේ ඩොකා.. ආයෙම දවස් 21කින් බ්ලඩ් එකක් චෙක් කරගෙන එන්න කිව්වා..

    BLOOD PICTURE


    RBC : ARE NORMOCHROMIC & NORMOCYTIC.


    WBC : SHOW NORMAL NEUTROPHOL & LYMPHOCYTE COUNT WITH MORPHOLOGY & MARKED EOSINOPHILIA.


    PLATELETS : ARE NORMAL IN NUMBER.


    COMMENTS : MARKED EOSINOPHILIA. (ABSOLUTE EOSINOPHILL COUNT 2000/CUMM)


    SUGGEST : TO LOOK FOR REACTIVE CAUSES OF TREATMENT IF EOSINOPHILIA PERSISTS AFTER APPROPRIATE THERAPHY SUGGEST HAEMOTOLOGYCAL REVEW.


    මෙන්න දීපු බෙහෙත් වල නම්..

    banocide කියලා එකක් දුන්නා දවස් 20කට.. එක පාරකට 2 ගානෙ දවසට තුන් සැරයක්..


    Vermox කියලා එකක් දුන්නා උදේ 1 රෑට 1 බොන්න.. දවස් තුනකින් ඒක ඉවරයි..
  7. Kumara456
    08-07-2012 01:29 PM
    Kumara456
    ආවා ආවා..මගුලක් ද කරන්නේ??? part 2
    http://www.elakiri.com/forum/showthread.php?t=1469148
  8. Kosala_Wickramasinghe
    06-18-2012 03:40 PM
    Kosala_Wickramasinghe
    ලයිට් එක පත්තු කළා
    http://www.elakiri.com/forum/showthread.php?t=1445954
  9. Kosala_Wickramasinghe
    06-09-2012 10:43 PM
    Kosala_Wickramasinghe
    ඔන්න මගේ ත්‍රෙඩ් එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1441248
  10. Rovin
    06-04-2012 03:50 PM
    Rovin
    http://www.elakiri.com/forum/showpos...7&postcount=10

    boss malaysian add eka paypal deela ebay eken mona haru purchae karanna puluwanda

About Me

  • About dilshan87
    Location
    Moratuwa

Statistics

Total Posts
Visitor Messages
General Information
  • Last Activity: Yesterday 01:36 PM
  • Join Date: 04-01-2008

Friends

Showing Friends 1 to 10 of 83


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06159 seconds with 20 queries