ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page cmsgun's Profile
cmsgun has a spectacular aura aboutcmsgun has a spectacular aura aboutcmsgun has a spectacular aura aboutcmsgun has a spectacular aura aboutcmsgun has a spectacular aura about

cmsgun cmsgun is offline

Senior Member

Visitor Messages

Showing Visitor Messages 1 to 10 of 31
  1. Elysium
    04-09-2018 09:36 PM
    Elysium
    Hey, vote ekak daanavada Executerge All-Time Elakiriyans team ekata
    http://www.elakiri.com/forum/showthread.php?t=1846194



    Thank you
  2. kensha
    02-28-2018 01:21 AM
    kensha
    80D කියන්නෙ හොද කැමරාවක්. පිතුර වගේම වීඩියෝ වලටත් සුපිරි.. පුලුවනම් කැමරව එක්ක ලැබෙන කිට් ලෙන්ස් නැතුව 18-135 හො 24-105 ලෙන්ස් එකක් ගන්න.. event ගහන නිසා 50mm 1.8f ලෙන්ස් එකක් ගන්න.. වටිනවා වැඩ වලට
  3. Mr PERERA
    02-12-2018 01:48 PM
    Mr PERERA
    මචං ට්‍රැවල් ප්හොටොග්‍රැපි සහ ඉවෙන්ට් වගේ ඒවා නම් සෙමිප්‍රෝ එකක් ඇති. ඒත් වෙඩිං කෝපරේට් ශූට් උඹ කරනව නම් සහ උඹට වැඩ එනවා කියල සුවර් නම් 5D එකක් ගනිං. දෙපාරක් හිතන්න එපා. මම ගිය සතියෙ ශූට් එකක් කරා නුවර. යනකං දැනගෙන හිටියේ නෑ ශූට් එකේ ස්කේල් එක කොයි වගේද කියල. මොකද මට වැඩේ සෙට් කරපු එකා කිව්වේ පින්තූර 20ක් විතර ගන්න තියෙන්නේ කියල. ගියාට පස්සේ දන්නේ පට්ට ලොකු වැඩක්. මම ගෙනිච්චේ 60D එකයි 18-135 එකයි 50යයි. එක ෆ්ලෑෂ් එකයි. ගැහුව. උදේ 8 ඉඳන් රෑ 11.30 වෙනකන් ගැහුව. පින්තූර වලින් 50%ක් කෙල උනා. නොයිස්. එලිය මදි. සෙන්සරේ පොඩි නිසා. කෙලම වෙලා ගියා. ආයෙ ගිහින් ගන්න වෙනව 5D එකෙන්. ඒ නිසා හොඳ එකක් එක පාර ගනිං
  4. Vhp6385
    11-10-2017 10:43 AM
    Vhp6385
    Axio eka dan paadui bn math chr eka baluwa auction wala yen 23lks walata st eka yanwa....33 lakhs thama enda one baluwama tax eka nam... Creed aiyagen thama ahnda wenne mcn...
  5. sbr
    08-21-2016 02:13 AM
    sbr
    Please vote for my friend " Shelan Fernando " to make it through to the finals of TNL onstage 2016.

    Click the link below... \m/  
    Thanks A Lot

    http://www.tnlradio.com/onstage2016-clear/

  6. isuru_feat
    07-18-2016 10:04 PM
    isuru_feat
    Elq mcn..pm ekek damma
  7. wdk
    05-11-2015 12:14 PM
    wdk
    RR Donnelley eke da uba weda?
  8. DJU9
    04-14-2015 08:45 PM
    DJU9
  9. රත්තරං
    12-23-2014 06:42 PM
    රත්තරං
    KDH අලුතෙන් තියෙන මිල වෙන්ස තමයි මචන්. වෙන කේස් එකක් නෑ.

    ටොයොටා නමේ විශ්වාසයට මිනිස්සු ටොයොටම ගන්න බලනවා

    අනික ටොයොටා වාහන මාර ඩියුරබල් මචන්

    නවාරා එකේනම් ෆෝල්ට් එකක් තියෙනවා. ඒකයි ෆේල් උනේ

    නිසාන් පැට්‍රෝල් එකයි ටොයොටා ලෑන්ඩ් කෲසර් එකයි ගත්තහම දෙකම කරට කර
  10. රත්තරං
    11-07-2014 08:18 PM
    රත්තරං
    ඉන්දියන් ජරාව ගන්න එපා ජපන් ඒවා ගනින්

    ඩබල් කැබ් SUV කැටගරි එකට වැටෙන්නේ නෑ. SUV මිලනම් අනිවා අඩු වෙනවා ඉස්සරහට

About Me

  • About cmsgun
    Biography
    I like girls
    Location
    Kaduwela
    Interests
    Finding good girl friend
    Occupation
    BROWSING

Statistics

Total Posts
Visitor Messages
General Information
  • Last Activity: Yesterday 10:02 PM
  • Join Date: 07-05-2011


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02265 seconds with 17 queries