ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page +LUCI's Profile
+LUCI is an unknown quantity at this point

+LUCI +LUCI is offline

Banned

Visitor Messages

Showing Visitor Messages 1 to 3 of 3
  1. මාතර කිඹුලා
    05-21-2011 04:41 PM
    මාතර කිඹුලා
    මැක්සා කතාව කාලයක් උඹව බෑන්වෙලා හිටියද මම දැක්කා කොහේ හරි එහෙම සිද්ධිය්ක් Current Activity: Private Messaging එළකිරි මටද දන්නේ නෑ
  2. +LUCI
    05-21-2011 04:33 PM
    +LUCI


    සිංහයෝ කවදත් නින්ද්‍රශිලියි .ඒ සිංහයන්ගේ හැටි .මෝඩ හරක් හිතන්නේ සිංහයා වැඩිය සද්දයක් නැති නිසා පොන්සියෙක් කියලා එහෙම හිතලා ලංවෙන හරකා සිංහයාගේ තරම දැනගන්න කොට ජිවිතයේ අන්තිම තප්පර කිහිපය ගෙවා දමන්න සිද්ද වෙනවා .සිංහයා තමන්ගේ ගොදුර කට ගාවට එනකං බලන් ඉන්නවා කිසිම සද්දයක් නැතුව.හරකා සද්ද කරලා තමන්ගේ අවසානය ලංකර ගන්නවා .හරකට තමන් කල මෝඩකම තෙරෙනේ මරණ මංචකයේ.
    අන්තිමට කියන්න තියෙන්නේ හරකා කියලා මරන්නද කියලා තමා.
  3. මාතර කිඹුලා
    05-20-2011 05:27 AM
    මාතර කිඹුලා
    එකෝමත් එක රටක Prothean කියලා ෆේක් එකක් තිබුනා එයා ගේ වැඩේ තමා බුද්ධ ධර්මය ගැන සයිට් එකකින් කෑලි කෑලි අරගෙන හරියට ගොඩක් දේ දන්න කෙනා වගේ ආගම්වලට අපහාස කරමින් ඔය කිව්ව එකෝමත් එක රටේ නොම්මර එකේ ෆෝරම් එකේ දාන එක ඉතින් මෙයාට එකවුන්ට් දෙකක් තියෙනවලු අනික් එකවුන්ට් එක තමා Topology කියන එක ඉතින් ලමයිනේ මෙයා කාලයක් තිස්සේ මේ සෙල්ලම කරගෙන ගියා ගෑණු පරාණයක් නිසා මුවින් නොබැණ මේ ප්‍රසිද්ධ ෆෝරමයේ උදවිය ඉවසන් හිටියලු ඉතින් මොකද උනේ මෙයාට ආවා ගොන් ආතල් එකක් මෙයා හිතුවා මුන් ඔක්කොම පො**යෝ කියලා අන්න එතනතමා මෙයා ඇණගත්තු තැන අන්තිමේ වැඩේ දුරගියා මෙයාගේ කැරැට්ටුව අලගිය මුලගිය තැන් ඇතිව හෙලිකරන්න අර මෙයා පො**යො කියලා හිතන් හිටපු අය පසුබට වුනේ නෑ දැන් නම් මෙයා හරිම අමාරු තත්වෙක තමා ඉන්නේ කොටින්ම කියනවා නම් එයා අර කට්ටිය බ්ලොක් කරලා ලුනෙ මොකද කට්ටිය එයාගේ වෝල් එකේ ආදර හසුන් තියයි කියලා බයේ දැනට තත්ත්වය ඕකයි වැඩිදුර විස්තර පස්සේ කියන්නම් මන් දැන් යනවා නිදාගන්න

Statistics

Total Posts
Visitor Messages
General Information
  • Last Activity: 05-22-2011 08:58 PM
  • Join Date: 05-19-2011

Friends

Showing Friends 1 to 2 of 2


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02222 seconds with 17 queries