ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page miyuru4u's Profile
miyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to behold

miyuru4u miyuru4u is offline

Senior Member

Visitor Messages

Showing Visitor Messages 101 to 110 of 258
  1. akilar25
    08-05-2016 12:45 PM
    akilar25
    ස්කින් රෑශ් ඉක්මනට හොද කරන්න බෑ මචන්.
    කල් යනවා.
    මගේ එකාට දැන් ඉන්ජෙක්ශන්ස් 8 වගේ ගැහුවා ඇන්ඩ් තව දෙපාරක් ගැහුවම ඇති කිව්වා.
    මාත් දවස් 15 න් 15 යනවා.
  2. akilar25
    08-05-2016 12:25 PM
    akilar25
    මම පොඩි කාලේ ඉදන්ම යන තැන බන්.
    ඔතනට වඩා වෙන හොද තැනක් නැති නිසයි මම දන්න අයට කියන්නේ.
    උබේ එකාගේ ලෙඩේ ඉක්මනට හොද වෙයි බන් ඉන්ජෙක්ශන් කෝර්ස් එකෙන්.
    පුලුවන්නම් මට පික් එකක් එවපන් උබේ එකාගේ ඇන්ඩ් ඌ වැඩිපුර නිදාගන්න තැන.
  3. akilar25
    08-05-2016 11:18 AM
    akilar25
    එක්ස්පිරියන්ස් කියන්නේ ඒකයි බන්.
    උබ හෙට ගිහින් අබේකොන් එක්ක ටෝල්ක් කරපන්කෝ.
  4. akilar25
    08-05-2016 10:51 AM
    akilar25
    ලොලේ ලොල්.
    කොඩිකාර එක්ක ගේමට යන්න එපා හොදේ.
    මිනිහා ඔතන අවුරුදු 25 එහා පැත්තේ ඉදන් ඉන්නේ මචන්.
    ආමි එකේ බල්ලෝ එහෙම ගේන්නේ ඔතනට තමා.
    එයාෆෝස් එකෙන් කරනවා ස්කයිපෙට් කියලා ඇනිමල් හොස්පිටල් එකක්.
    උන්ටම වෙනම ඇනිමල් හොස්පිටල් එකක් තියාගෙන ආමි එකේ බල්ලන්ව ගේන්නේ කොඩිකාර ගාවට.
    ඉතින් හිතාගනින් මිනිහා කොහොම ඩයල් එකක්ද කියලා.
    කොඩිකාර අතගහපු කේස් එකක් වෙන වෙට් කෙනෙක් අතගහන්න ආස නෑ මචන්.
    කොඩිකාර වගේ ට්‍රීට් කරන්න බැරි නිසා තමා අතගහන්න ආස නැත්තේ වෙන වෙට්ලා කොඩිකාර අතගහපු කේස් එකක්.
    පර්සනල් එක්පිරියන්ස් එකෙන් කියන්නේ.
    මුල් කාලේ මාත් ඔහොම තමා.
    පස්සේ පස්සේ වටේ ගිහින් කැරකිලා ආවම තේරුනා කොඩිකාර කියන්නේ කවුද කියලා.
    සද්ද දාන්න යන්න එපා මොකද මිනිහට උබව නැති උනා කියලා දැනෙන්නවත් නෑ.
    උබේ සතාට හොද වෙට් කෙනෙක් නැති වෙයි උබ සද්දේ දාන් ගියොත්.
    හොදින් ෆ්‍රෙන්ඩ්ලි විදියට කතා කරපන්.
    උබ අබේකොන් එක්ක හෙට ටෝල්ක් කරපන්.
    අබේකෝන් එක්ක හොදට ටෝල්ක් කරන්න පුලුවන් ඇන්ඩ් මිනිහා ටක් ගාලා ෆිට් වෙනවා.
  5. akilar25
    08-05-2016 10:44 AM
    akilar25
    කලින් කිව්ව පවුඩර් එක තමා මචන්.
    හෙට ගියාම කොඩිකාරගෙන් ඉල්ලගනින් ඒක.
  6. akilar25
    08-05-2016 10:37 AM
    akilar25
    ක්ලොසිප් පවුඩර් එක ගාපන් දවස් 2ට පාරක් .
    නවත්තන්න එපා ඒක.
    කොඩිකාරට කියපන් ක්ලොසිප් එක දානවා කියලා.
    අව්ලක් නෑ.
    ඊලගපාර ගියාම කියපන් මූ තාම මාර විදියට කසනවා ඩොක්ටර් කියලා.
    වීක් එන්ඩ් එකේ කවද්ද යන්නේ උබ?
    මාත් යන්න කියලා හිතන් ඉන්නේ මගේ එකාගේ කනට දාන පවුඩර් එක ගන්න.
  7. akilar25
    08-05-2016 10:21 AM
    akilar25
    http://i.imgur.com/n4LE7wO.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1749600
    ඔන්න ඕක ෆාමසි එකෙන් අරන් ඕක දාලා සතාව පීරපන් මචන්.

    ෆාමසි එකක හොයාගන්න සෙට් උනේ නැත්තම් කොඩිකාරගෙන් ඉල්ලපන් ඕක.
    මිනිහා ගාව තියනවා.

    මොනා ගාලද සතාව නාවන්නේ උබ?
    නාවලා කොන්ඩිස් දාපන්.
    මැක්කෝ ඉන්නවද?
  8. akilar25
    08-05-2016 10:11 AM
    akilar25
    කොඩිකාරට ඇන්ඩ් අබේකෝන්ට එකපාරක් බැලුවම සතාව මතකයි මචන්.
    ඒකයි යන යන හැමපාරම සතාව බලන්නේ නැත්තේ.
    ඒක අව්ලක් කරගන්න එපා.
    ඕක කෝර්ස් එකක්නේ මචන්.
    උබට දවස් 15 න් 15 ද එන්න කියන්නේ?
    මාස 3 යද්දි ඕක අඩු වෙයි මචන්.
    යන හැම දවසේම ඉන්ජෙක්ශන් එකක් ගහනවද?
  9. akilar25
    08-05-2016 09:55 AM
    akilar25
    උබේ සතාව බලන්නේ කොඩිකාරද,අබේකෝන්ද මචන් කොහුවල ක්ලින්ක් එකේ?
    ඩොකා මොකද කිව්වේ සතාගේ ලෙඩේ ගැන?
  10. *danushka*
    07-22-2016 06:21 PM
    *danushka*
    machan paypal 75$ ona thiyennawada ??

About Me

  • About miyuru4u
    Biography
    Searching for my Heart
    Location
    In the eyes of my girl
    Occupation
    web Developer

Statistics

Total Posts
Visitor Messages
General Information
  • Last Activity: Yesterday 10:30 PM
  • Join Date: 01-18-2007

Friends

Showing Friends 1 to 10 of 180


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04159 seconds with 20 queries