ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page upulpdn's Profile
upulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to behold

upulpdn upulpdn is offline

Senior Member

Visitor Messages

Showing Visitor Messages 1 to 10 of 431
  1. Thoppi_Chaminda
    Yesterday 09:06 PM
    Thoppi_Chaminda
    එහෙමද
    මට ටිකක් පොඩි අකුරු පෙන්නේ නෑ
    රිදිලා ගෙන් වත් අහල බලන්න ඕනේ
  2. Thoppi_Chaminda
    Yesterday 09:01 PM
    Thoppi_Chaminda
    ඔව් ayiye මට ලබන සතියේ මෙඩිකල් එක ගන්නත් ඕනේ ලයිසන් ගන්න
    අර ඇහැ චෙක් කරන නම්බර් ලියපු බෝර්ඩ් එක කොච්චර දුරකින්ද ayiye තියෙන්නේ දන්නවද ඒගැන

    මන් බුම්මට්ටා වගේ එනවා ඉතින් උන් උන්ගේ ලෝකවල
    අනේ මන්ද ඉතින් ඒ ජීවිත
  3. Thoppi_Chaminda
    Yesterday 08:40 PM
    Thoppi_Chaminda
    අපේ ගෙවල් ගාව පොඩි ජලාශයක් එක්ක walking ට්‍රක් එකක් තියෙනවා
    ඉස්සර නම් එකට කට්ටිය එක්සයිස් කරන්න ආවේ
    දන් එන්නේ ගෑණු මිනිස්සු හොර කපල් සෙට් වෙන්න
    ඒ දවස්වල ආපු එවුන් දන් සෙට් වෙලා
  4. Thoppi_Chaminda
    Yesterday 08:01 PM
    Thoppi_Chaminda
    එල එල ayiye මන් උට කියන්නම්
    ඔව් ayiye ඇබ්බැහි වෙලා වගේ තම ඉන්නේ
    මටනම් සමහර ත්‍රඩ් බලද්දී ස්ට්‍රෙස්ස් එක වැඩිවෙන්ව
    එක ගැන හිතලම ටිකක් කල්පනා කරලා එන එක සීමා කරගන්න හැදුව එකෙනුත්
    ම්හු හරියන්නේ නෑ
    social life එකක් නැතිම හින්ද වෙන්න ඕනා ගොඩක් මෙහෙම මටනම්
  5. Thoppi_Chaminda
    Yesterday 07:46 PM
    Thoppi_Chaminda
    ආ චැට් ත්‍රඩ් ටික නේද
    මට ඉතින් වැඩිය එහෙම එකම තැන කතා කරා කරා ඉන්නත් බෑ නේ එකයි මන් වැඩිය ඒ පැත්තේ ආවේ නැත්තේ
    බල්ලට ඇති වැඩකුත් නෑ උගේ හිමින් ගමනකුත් නෑ වගේ තමා මන් ඉතින් අනේ මන්දා
  6. Thoppi_Chaminda
    Yesterday 07:42 PM
    Thoppi_Chaminda
    මමනම් ayiye කාලේ ඇතිතරම් නාස්ති කරා එකේ පලවිපාක තමා දන් ගෙවන්නේ
    ගෙවල් වල කරදරත් ඉතින් එක පැත්තකින්
    දැන්නම් එන්න වෙලාවක් ඇත්තෙම නෑ
    මට එත් අවුරුදු ගානක් ඇවිල්ල පුරුද්දට නෑවිත් ඉන්නත් බෑ
    දන් දවසට එකපාරක් හරි එන්වා
    පහුගිය ටිකේ ආවේ නැත්තෙත් ප්‍රසන විසඳගෙන අයි කාලෙකට පස්සෙම එනවා කියල හිතන්
    එත් කට්ටිය හොයල බලල තිබ්බ හින්ද රුමියත් දෙතුන් වතාවක්ම කිව්වා හින්දා ආවා අයි
    මට අවුල තියෙන්නේ මේ නිකන් ඇවිල්ල උඩින් පල්ලෙන් බලල යන්න බැරි එක තමා
    කොහෙන් හරි වෙල්ව යන්න වැඩක් සෙට් වෙනවා
    දන් එකයි වැඩිය ත්‍රඩ් වල කොමන්ට් දාන්නෙත් නැත්තේ

    ආ අයියා MBA degree programme ගැන දනන්වද
    මගේ යාලුවෙක් උ කරන්න හදනවා කිව්වා
  7. Thoppi_Chaminda
    01-17-2018 05:33 PM
    Thoppi_Chaminda
    පරණ ත්‍රඩ් වගයක් ayiye
    මන් ලොග් වුනේ නැතිවට දෙතුන් පාරක් ඇවිදින් ගියා
    මොකක් හරි ආගම් හෝ වෙන ඒවගේ මර්තුකාවක් තියෙන ත්‍රඩ් එකක පත්පයින්ඩර් එක්ක වදයක් එහෙම ගිහින් තියෙනව දැක්කා
    තව දේශපාලන ත්‍රඩ් මේ මෑතකදී වගේ
    ගුනේබායි ලොක්ක එක්ක හරි නැත්න්ම වෙන කවුරුහරි එක්ක

    හෙන පත කමන්ට් දල තිබ්බා
    අයියට කොහෙන්ද ඔච්චර ෆ්‍රී time
  8. Thoppi_Chaminda
    01-16-2018 09:21 PM
    Thoppi_Chaminda
    අනේ උපුල් අයියා
    තනි සිංහයා වගේ ත්‍රඩ් වල කමන්ට් දාලා තියෙනව දැක්ක පරණ එව්වවල
  9. Garrus
    01-15-2018 09:51 PM
    Garrus
    දැන් ආවා
  10. Thoppi_Chaminda
    01-15-2018 08:24 PM
    Thoppi_Chaminda

    මොකෝ මොකෝ වෙන්නේ

Statistics

Total Posts
Visitor Messages
General Information
  • Last Activity: Today 12:19 AM
  • Join Date: 03-13-2009

Friends

Showing Friends 1 to 10 of 72


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02851 seconds with 19 queries