ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page Naradapathum's Profile
Naradapathum is a name known to allNaradapathum is a name known to allNaradapathum is a name known to allNaradapathum is a name known to allNaradapathum is a name known to allNaradapathum is a name known to allNaradapathum is a name known to allNaradapathum is a name known to allNaradapathum is a name known to allNaradapathum is a name known to allNaradapathum is a name known to all

Naradapathum Naradapathum is offline

Senior Member

Visitor Messages

Showing Visitor Messages 11 to 20 of 35
  1. HKavinda
    04-14-2016 12:32 AM
    HKavinda
  2. සොහොන
    04-13-2016 08:01 PM
    සොහොන
  3. නැකැත් රාල
  4. Kasippu Sira
    04-13-2016 06:42 PM
    Kasippu Sira
    එසේම වේවා මචන්.
  5. crazybuddy
    03-10-2016 01:00 PM
    crazybuddy
    ඇඩ්මින්ලා කිසිම පිළියමක් කරන්නෙ නැහැනේ බං..
    පරණ උන්ගෙ රෙප් කපනවා කිසිම හේතුවක් නැතුව..
    කැපුවත් කමක් නෑ.. කපන්නෙ වැල පිංතූර දාලා..
    මම දවසක් කෙල්ලටත් මාට්ටු උනා..
    ඇඩ්මින්ලට කිව්වට ගණන් ගන්නෙවත් නැහැ බං..
    රෙප් සිස්ටම් එක වෙනස් කරන්නෙත් නෑ..
    ඉතිං මේක දවසින් දවස කෙලවෙන එක අහන්න දෙයක් නෙමෙයි..

    දැන් පරණ උන්ගෙන්, මේකට යමක් කරපු උන්ගෙන් ඩේලි ඇක්ටිව් එකවුන්ට් තියෙන්නෙ සීයට පහක් විතර..
    ඒ ටිකත් යයි තව ටික දවසකින්..
    ඊට පස්සෙ නම් ඉතිං මේකට ආසාවටවත් එන්නෙ නෑ එකෙක්..
  6. crazybuddy
    03-10-2016 12:41 PM
    crazybuddy
    ඔව් බං ඉඳලා හිටලා එනවා..
    එළකිරිය එන්න එන්නම චාටර් උනා බං..
    ඇඩ්මින්ලගෙ කැපවීමත් අඩුයි සයිට් එක ගැන..
    ඒකයි ලොකුම අවුල..
    දැන් මේකෙ බලන්න කියලා කිසිම දෙයක් නෑ..
    කුණුහරුපයි, හෙළුවැලි පිංතූරයි, දේශපාලන මගුලුයි ඇරෙන්න..
    උදව්වක් ඉල්ලල නූලක් දැම්මත් ඌව බයිට් කරනවා..
    උදව් කරන්නෙ සීයට එකක් වගේ පිරිසක්..
  7. crazybuddy
    03-10-2016 12:31 PM
    crazybuddy
    නෑ බං මං එළකිරි එන එක අඩු කරල තියෙන්නෙ..
    තේරුමක් නැහැ..
  8. Kasippu Sira
    03-05-2016 04:12 PM
    Kasippu Sira
    ලොකු දම් බම්ප් එකක් දැක්කේ කාලෙකින් වගේ..
    උංඹ දැන් එනවා අඩුයිද මචා
  9. 7778
    02-27-2016 06:41 PM
    7778
    P.m kala. Check
  10. chethana kalan
    01-07-2016 06:31 PM
    chethana kalan
    අඩෝ හැම මොහොතක්ම සතුටින් පිරුණු නව වසරක් වේවා නාරා සහෝ... (y) මේ අවුරුද්දෙත් ටහිකෙන්න advices ඔනි ඈ

About Me

  • About Naradapathum
    Location
    වැල ගහේ

Statistics

Total Posts
Albums
Visitor Messages
General Information
  • Last Activity: 05-19-2017 02:49 PM
  • Join Date: 02-07-2012

Friends

Showing Friends 1 to 10 of 41


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03638 seconds with 20 queries