ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page CorD SaC's Profile
CorD SaC is a glorious beacon of lightCorD SaC is a glorious beacon of lightCorD SaC is a glorious beacon of lightCorD SaC is a glorious beacon of lightCorD SaC is a glorious beacon of lightCorD SaC is a glorious beacon of lightCorD SaC is a glorious beacon of lightCorD SaC is a glorious beacon of lightCorD SaC is a glorious beacon of lightCorD SaC is a glorious beacon of lightCorD SaC is a glorious beacon of light

CorD SaC CorD SaC is offline

Senior Member

Visitor Messages

Showing Visitor Messages 101 to 110 of 163
  1. pranathlcp
    07-28-2016 10:38 PM
    pranathlcp
    App by App නම් ඩේටා යූසේජ් එක බලන්න බැහැ..Daily, Weekly, Monthly reports ගන්න පුළුවන්..ටාස්ක්බාර් එකේ දාගන්න පුළුවන් පොඩි මීටර් එකක්..එකෙන් පෙන්නනවා real-time internet speed එක..මොකක්හරි අනවශ්‍ය විදියට data යනවා නම් ටක්ගාල මීටර් වෙනවා (ස්පීඩ් එක වැඩි වුනහම)..එහෙම හදිසි අවස්ථාවකදී ටක්ගල ඩිස්කනෙක්ට් හරි කරගන්න පුළුවන්..


    Net Limiter කියන එකත් පොඩ්ඩක් ට්‍රයි කරලා බලපන් මචන්..

    DU Meter නම් ටොරන්ට්ස් වල බලපන්..
  2. Hasistranger
    07-26-2016 05:19 PM
    Hasistranger
    Wireless Home Automation + Java Speech Recognition System Give Away
    http://www.elakiri.com/forum/showthread.php?t=1753205
  3. Hasistranger
    07-15-2016 02:58 PM
    Hasistranger
    මේක පොඩ්ඩක් බලල පොඩි සප් එකක් දෙන්න මචෝ

    http://www.elakiri.com/forum/showthread.php?t=1751565
  4. u.saradiyel
    06-28-2016 03:17 PM
    u.saradiyel
    mcn ada msg ekak awa block kiyala.
  5. pranathlcp
    06-26-2016 07:47 PM
    pranathlcp
    ආහ්හ් එල එල

    ගන්නවා නම් කියපන්කො..යාලුවෙක් හරි ඉන්නවා නම් එත් කියපන්කො බලන්න
  6. pranathlcp
    06-06-2016 10:07 PM
    pranathlcp
    එකනේ..උඹ ගන්න ඉන්නේ option 2 එකද?
  7. A. සිරියා
    06-06-2016 09:46 PM
    A. සිරියා
    Na na ban. Man nam kiyanne 1 eka thama honda. thawa 4 ekak gahalama ganna...
    2 gannawa nam honda ram eka gahala ganna eka printer ekata wada..
    mamath ganna inne ehema. loan eka pass unada?
  8. pranathlcp
    06-06-2016 09:07 PM
    pranathlcp
    මම දැන් ඇහුවා..8GB RAM or Printer එක දෙන්නේ Option 2 (E5-574G) එකට විතරයි මචන්
  9. pranathlcp
    06-06-2016 08:42 PM
    pranathlcp
    මමත් බැලුව..හොඳට බලපන් මේ advertisement එක දිහා මචන්...ඔය Free Upgrade කතාව අමුණලා තියෙන්නේ Option 2 එකත් එක්ක..Option 1 එක නිකන් තියෙන්නේ...මම හිතන්නේ ඔය upgrade එක දෙන්නේ Option 2 එකට විතරයි..මොකද හේතුව නම්, Option 1 (575G) එක සෑහෙන හොඳයි Option 2 (574G) එකට වඩා..එහෙම බලද්දී දෙකේ වෙනසක් තියෙන්නත් එපැයි..

    අනේ මන්ද..හැබැයි උන්ගේ ඔය fb post එකේ නම් දාල තියෙන්නේ Option 1 එකටත් ඕක දෙන කතාවක්..කොහොමත් උන්ගේ social media manager නම් මෙලෝ රහක් ඇතුව තේරුමක් ඇතුව පෝස්ට්ස් දාන එකෙක් නෙමෙයි..එක සැරයක් උන්ගේම වෙබ් සයිට් එකට dead link එකක් දාල තිබුන post එකක..

    පිස්සු..මම නම් සමහරවිට printer එක ගන්න ඉඩක් තියෙනවා (option 1 එකට ඕක දෙනවා නම්)..මොකද මම RAM එකටයි SSD එකටයි සල්ලි එකතු කරගෙන ඉන්නේ...
  10. pranathlcp
    06-06-2016 07:29 PM
    pranathlcp
    Mama gedara gihin msg ekak dannam machan..mama maga inne

About Me

  • About CorD SaC
    Biography
    Sachith Madushan Wickramaarachchi

Statistics

Total Posts
Visitor Messages
General Information
  • Last Activity: Yesterday 11:10 PM
  • Join Date: 02-04-2015

Friends

Showing Friends 1 to 10 of 83


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06348 seconds with 20 queries