ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page crazybuddy's Profile
crazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant future

crazybuddy crazybuddy is offline

Senior Member

Visitor Messages

Showing Visitor Messages 1 to 10 of 14749
  1. DAMER
    07-20-2017 12:05 AM
    DAMER
  2. Thoppi_Chaminda
    07-19-2017 05:46 PM
    Thoppi_Chaminda
    මේ වගේ සංකීර්ණ ප්‍රශ්න දිහා අපි තුන්වෙනි ඇහැකින් බුද්ධිමත්ව හිතන්න ඕන. මම ත්‍රීවිල් කාරය කරපු වැඩේ හරි කියන්නෙ නෑ. ඒත් මෙහෙම උනේ ඇයි කියන එක අපි හරියට හොයන්න ඕන මචන්. අයිරිෂ් කෙල්ලො පට්ට සුදුයි උඹ කියන ර්ක ඇත්හ්ට තමා. ලංකාවෙ ගොරක ගෑනු දැකල අයිරිෂ් වගේ පට්ට ලස්සන කෙල්ලෙක් දැක්කම ඕන කෙනෙක්ට මේ වගේ හැගීමක් ඇතිවෙන එක සාධාරණයි මචන්. මේකට වැරැද්ද තියෙන්නෙ අපේ ටුවරිස්ම් පාලනය කරන අයගෙ. ඕන තරම් සුද්දියො ඉන්නව ලංකාවට එන්නෙ ලංකාවෙ කොල්ලො හින්දමයි. ඒත් මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ අපි ප්‍රමෝට් කරල තියෙන්නෙ හරි දේවල් නෙමේ.a
  3. TomCat077
    07-18-2017 11:20 PM
    TomCat077


  4. Rex921
    07-17-2017 06:27 PM
    Rex921
    උඹ වැඩිකල් ඉන්නෑනෙ බං.
    පෙනහළු පිළිකාවක් හැදිල විඳෝල මැරිල යයි.
    ඊට පස්සෙ කෙල්ලට මොකද වෙන්නෙ ?
    උඹට හැමදාම කැස්ස.
    හැමදාම කැස්ස හින්ද ගෙදර කවුරුත් වැඩිය ගනං ගන්නෙත් නැතුව යනව.
    බෙහෙත් කලත් තෝ ඒත් සිගරට් ගහන නිසා තෝ ගැන කොහෙත්ම සැලකිලිමත් වෙන්නැතුව යනව.
    තෝ රෑක කැහැක කැහැල විඳෝල නිදි ඇඳේම මැරිල යනව.
    හිතපං රෑ දහයට තෝ මලා.
    ඊට පස්සෙ මොකද වෙන්නෙ.
    පැයක් දෙකක් යයි බොහෝ විට.
    උඹේ මිනිය නැඟිටිනව.
    නැඟිටල උඹ මොනාද හොයන්නෙ ?
    මස්.
    මස් කියන උඹ ගිහිං ෆ්‍රිජ් එක ඇරං කනවද ? නෑනෙ.
    මෙලෝ සිහියක් නැතුව ඇවිදිද්දි ගෙදර අනික් මිනිස්සු කාමර වල දොරවල් ලොක් කරං නැත්තං කාමරේක ඉදන් කිඹුහුමක් ගියත් ඇති තෝ යයි ඒ කාමරේට.
    ගිහිං නිදාගෙන ඉන්න මනුස්සයගෙ උගුරු දණ්ඩම කටින් කඩල අරං කයි.
    ඒ මනුස්සයට කෑගහගන්නවත් පුළුවන්ද ?
    ඒ මනුස්සයත් මැරිල ආයෙත් නැඟිටිනව.
    උඹෙන් පටං අරං උඹේ පවුලම වෝකර්ස්ල වෙනව.
    ඊට පස්සෙ අල්ලපු ගෙවල්.
    ඊට පස්සෙ ගම.
    ඊට පස්සෙ උඹල ඉන්න දිස්ත්‍රික්කෙ පලාත.
    අන්තිමට ලඞ්කාවම වෝකර්ස්ලගෙන් වැහෙයි.
    රටම ඉවරයි.
    ඒ නිසා ඔය ජරාව උරන එක නවත්තපං.
  5. gayankuwait
  6. HKavinda
    07-17-2017 03:08 PM
    HKavinda
    e softaware eken convert karanakota error ekak enawaa ita passe auto close wenawa (window 10 CUpadate)
  7. gayankuwait
    07-17-2017 12:52 PM
    gayankuwait
    pattaban kohomada ithin ubata
  8. Thoppi_Chaminda
    07-17-2017 12:20 PM
    Thoppi_Chaminda
    ජය්න් ජයිම වේවා මයි පුතී
    කෙල්ලන්ගේ කොහොමත් අතන ටිකක් දුර්වර්ණ යි තමා
    මවිල් බාපු උන්ගේ එක ටිකක් වැඩියි
    ගොඩක්ම ඔය සීන් එක තියෙන්නේ නිතර නිතර සීන් එක දාන කෙල්ලන්ගේ
    අපේ එක වුනත් එහෙමනේ බන්
    මගේ එක නම් අල්ලල අල්ලම අප්‍රිකන් කාරයෙක්ගේ වගේ තනි කළුයි ඇඟ තලෙලුයි
    ඇඳුම් ටික ගල්වල කන්නාඩිය ඉස්සරහට ගියාම පයියක් අලුතෙන් වෙනම බට් කරලා වගේ දැනේනේ
    අනික අපේ වගේ නෙවේනේ කෙල්ලන්ගේ ලීක් වුනොත් ගොඩක් ලොකු වපසරියක ලීක් වෙච්ච එව්වා ගෑවෙනවා ජන්ගියේ
    ඉතින් ජංගිය ඒ පැත්ත ටිකක් අවුල් ගිහින් තියෙන එක සාදාරනයි
    ඒ අතින් බලද්දී කොල්ලෝ වෙන අපි කොච්චර වාසන්වන්තද නේද බන්


    මොකද උඹ මේ ටිකේ ආවේ නැත්තේ
  9. charith84
    07-16-2017 09:48 AM
    charith84
    ඩිස්කේ අම්මටහ්
  10. Thoppi_Chaminda
    07-14-2017 12:40 PM
    Thoppi_Chaminda
    මචන් හවස පහේ විතර වගේ ඉඳල ගෙදර වැඩ කරන අතර පොඩි පොඩි ආතල් දීපන් තට්ටමට තට්ටුවක් දැමීම තට්ටම කෙනිත්තීම, නිපල් එකට තට්ටුවක් දැමීම උස්සල බිම ඇතැරීම කරකැවීම වගේ දේවල් (උන් හිතාගෙන ඉන්නෙ අද රෑටනම් දෙයි නැතිවෙන්න කියල, මනෝ ගහගහ ඉන්නෙ රෑවෙන්නෙ කවද්ද කියල) ඊට පස්සෙ හතට විතර කාලබීල අනිත් පැත්ත හැරිල නිදාගනින්... ගෑණිට මෝල නගිනව හෝ ගාල ඒවගේ වෙලාවට ඕන දෙයක් කිව්වම කොරනව මම එහෙමයි හදාගත්තෙ, ටෙස් කරල බලපන්...

About Me

  • About crazybuddy
    Biography
    I'm not an actor I'm not a star and I don't even have my own car
    Location
    කෙල්ල ළඟ
    Interests
    එකක් කියලා නෑ
    Occupation
    මැකෑනික් බාස්

Statistics

Total Posts
Visitor Messages
General Information
  • Last Activity: 07-17-2017 11:07 AM
  • Join Date: 12-31-2010


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.13814 seconds with 19 queries