ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page ඉදිරියේ රාළ's Profile
ඉදිරියේ රාළ is a glorious beacon of lightඉදිරියේ රාළ is a glorious beacon of lightඉදිරියේ රාළ is a glorious beacon of lightඉදිරියේ රාළ is a glorious beacon of lightඉදිරියේ රාළ is a glorious beacon of lightඉදිරියේ රාළ is a glorious beacon of lightඉදිරියේ රාළ is a glorious beacon of lightඉදිරියේ රාළ is a glorious beacon of lightඉදිරියේ රාළ is a glorious beacon of lightඉදිරියේ රාළ is a glorious beacon of lightඉදිරියේ රාළ is a glorious beacon of light

ඉදිරියේ රාළ ඉදිරියේ රාළ is online now

Senior Member

Visitor Messages

Showing Visitor Messages 1 to 10 of 146
  1. dynamite1234
    02-16-2017 04:31 PM
    dynamite1234
    machn me thread ekata varen ikmanata!!

    http://www.elakiri.com/forum/showthread.php?t=1785600
  2. awjas2621
    02-11-2017 11:13 AM
    awjas2621
    සහෝ මම pm එකක් දාන්න දාන්න බැලුවා වැදගත් දෙයක් දැනගන්න.මෙහෙම වැටෙනවා.pm බැහැලු.

    ඉදිරියේ රාළ has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.

    පොඩිඩක් බලනවද සහෝ. ස්තූතී සහෝ.!
  3. awjas2621
    02-01-2017 01:06 PM
    awjas2621
    බොහෝම ස්තූතී සහෝ.!
  4. awjas2621
    02-01-2017 11:05 AM
    awjas2621
    ඔවි අපි මුදවපු කිරිත් දාලා වතුරත් දාලා ගානට පදමට හදනවා කුකුල් මස් එහෙම හරි රසයි.
    පොල් කිරි වෙනුවට යෝගර්ටි හෝ මුදවපු මිකිරි වලින් කැම හැදුවට කමක් නැද්ද සහෝ?
  5. awjas2621
    02-01-2017 08:24 AM
    awjas2621
    මිමි.. මුදවපු මීකිරි නියමයි කැමවලට.ඉන්දියන් කැම පොල් කිරි වෙනුවට කැම හදන්නෙ වතුර නැත්තමි යෝගටි වලින්.පොල් කිරිත් එචිචර ඇගට හොද නැනෙ සහෝ.අපේ අමිමාට කිරි කාලත් අමාරැයි.යන්තමි හරි තෙල් තියනවනෙ.දිය කිරි විතරයි කන්නෙ.
  6. awjas2621
    02-01-2017 07:18 AM
    awjas2621
    ඉදිරිය රාල කියන එක ඇත්ත.අපේ අමිමා සමිපුර්නයෙන්ම මිරිස්,අමු මිරිස්,ගමිමිරිස් කන එක නැවැත්තුවා.පහේ කුඩුත් අඩුවෙන් දාන්නෙ.දැන් අමිමාට හොද සුවයක් දැනෙනවලු.පපුව හිර වෙන ගතිය එන්නෙ නැලු.gastritis නැලු.බඩට ඇගට සනිපයක් තියනවලු.අපි දැන් කැම කන්නෙ සුදට,එලවලු අමුවෙන් සැලඩි කරලා.මස් මාළු තමිබලා වගෙ.ඉදල හිටලා මිරිස්.තෙල් කැම කනවා.තෙල් කනකොට උණු වතුර විදුරැවක් බොනවා.තෙල් මිරිස් මස් කන දවස්වලට ඇගට බඩට පුදුම අමාරැවක් දැනෙනවා.කන්නැතිකොට වෙනස තේරෙනවා.
  7. Mr.Tom
    01-31-2017 11:20 AM
    Mr.Tom
    හොදයි මචං. බොහෝම ස්තූතී
  8. Mr.Tom
    01-31-2017 11:10 AM
    Mr.Tom
    මට යන්තං gastritis ගතියත් තියනවා මචං. පාංකුඩු බෙහෙතෙන් ඒක නම් දැන් නෑ වගේ. දිගටම දින 21 ක් කන්නම් මචං. කලින් දින කීපයක් කන්න බැරි වෙලා මම ආයි මුල ඉදලා පටන් ගත්තා. ඊයේ අලුතින් කිලෝ එකක් හැදුවා.
    බොහෝම ස්තූතී මචං.
  9. Mr.Tom
    01-31-2017 10:58 AM
    Mr.Tom
    ඔය සෙමට ගොඩක් ආයුර්වේද බෙහෙත් ගත්තා මචං. වෙද්දු කීප දෙනෙක්ගෙන්ම අරං ආයුර්වේද මහ රෝහලෙනුත් ගත්තා. නමුත් තාම තියනවා.
    නහයේ මස්දළු තියනවලු. ent surgeon නහයට දාන්න ඩ්‍රෙප් එකක් දුන්නා. මේ දවස්වල ඒක දානවා.
  10. Mr.Tom
    01-31-2017 10:41 AM
    Mr.Tom
    එක පාරක් වෙදමහත්තයෙක් කිව්වා මචං සෙමට තම්බලා බොන්න කියලා. ඒ වෙදමහත්තයට සෙම තිබිලා ඒකෙන්ම හොද උනාලු. ඒකයි මම බැලුවේ හැමදාම බිව්වොත් ගැටලුවක් වෙයිද කියලා.

About Me

  • About ඉදිරියේ රාළ
    Location
    idiriye.rala @ ජීමේල් . කොම්

Statistics

Total Posts
Visitor Messages
General Information
  • Last Activity: Today 10:44 AM
  • Join Date: 11-17-2011

Friends

Showing Friends 1 to 10 of 40

Contact Info

Instant Messaging
Send an Instant Message to ඉදිරියේ රාළ Using...
This Page
http://www.elakiri.com/forum/member.php?u=381028


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06418 seconds with 19 queries