ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page මම බෙනා's Profile
මම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to all

මම බෙනා මම බෙනා is offline

Senior Member

Visitor Messages

Showing Visitor Messages 1 to 10 of 1233
  1. Hasistranger
    06-29-2017 10:08 PM
    Hasistranger
    මේක පොඩ්ඩක් බලල පොඩි සප් එකක් දෙන්න මචෝ
    http://www.elakiri.com/forum/showthread.php?t=1805029
  2. Podi Silva - පොඩි සිල්වා
    ඒ බැස්සම
  3. Rhaegar Targaryen
    06-27-2017 11:20 PM
    Rhaegar Targaryen
    ඔව් බන්. සල්ලි හෙව්වට වැඩක් නෑ බන් මෙහෙම stress පිට. ජීවිතේම සල්ලි හොයන්න කට්ට කන එක තමයි. මම බැලුවේ වෙන රටකටවත් පනින්න කියලා බන්.
  4. Rhaegar Targaryen
    06-27-2017 10:54 PM
    Rhaegar Targaryen
    ඉන්නවා බන්. මේ ටිකේ වැඩ වැඩි වෙලා පිස්සු වගේ. stress වුනාම මුකුත්ම කරගන්න බෑ බන්. stress නැති වුනාමත් වැඩක් කෙරෙන්නේ නෑ. වැඩි වුනාමත් වැඩ කරන්න බෑ. මොන ජීවිතද බන් මෙව්වා?
  5. Rhaegar Targaryen
    06-27-2017 10:50 PM
    Rhaegar Targaryen
    එල එල. මම බෙනා
  6. ryandok
    06-27-2017 10:32 PM
    ryandok
    පැළ ටිකක් ඇති.. මන් අහලා කියන්නම්
  7. Rhaegar Targaryen
    06-27-2017 10:04 PM
    Rhaegar Targaryen
    උඹ කවුද?
  8. ashmi
    06-24-2017 01:12 PM
    ashmi
  9. ashmi
    06-24-2017 12:56 PM
    ashmi
    රත්නපුරේ පත්තෙත් ඔහොම එනවුන්ස් කරන් ගියා කියලා ආරංචියි..මොනා වෙන්න යනවද මේ අපේ රටට..ඉතින් සොලි කිව්වට පස්සෙත් තලා වෙනවද එහෙම
  10. ashmi
    06-24-2017 09:18 AM
    ashmi

    අනේ සොලි තුදූ..
    තලහද? තලා වෙන්න එපා..ඔයා මගේ ලව් එකනේ..
    ඒක නෙමෙයි ආපහු කාලගුණේ වෙනස් වෙලා නේද? මෙහෙටනන් උදේ ඉඳන් වැස්ස..ඔහෙත් එම වෙන්ඩැ

About Me

  • About මම බෙනා
    Biography
    ..¶¶¶¶¶¶¶¶7………………………………$¶¶¶¶
    Location
    ලංකාවේ
    Interests
    මට
    Occupation
    නෝ ජොබ් එකේ මැනේජ

Statistics

Total Posts
Albums
Visitor Messages
General Information
  • Last Activity: Yesterday 07:20 PM
  • Join Date: 09-08-2012

Friends

Showing Friends 1 to 10 of 211


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04923 seconds with 19 queries