ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page thilan996's Profile
thilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of light

thilan996 thilan996 is offline

Senior Member

Visitor Messages

Showing Visitor Messages 1 to 10 of 117
  1. thilan996
    Yesterday 05:31 PM
    thilan996
    oke btry life eka gdk awl wenath ba.redmi note 3 ekata wda nm adui.danata SOT eka kiyak withara avg thiyanawada?
    Ram management khmd ?awl wageda? naththn shape da.Le eco unge OS eka awl unata un Ram managmnt wlin isrhin innw.mm bluwa mi vs leeco speed test tikak c4etech eke.
  2. pranathlcp
    Yesterday 05:08 PM
    pranathlcp
    ඔව් ඔව්..එපා වෙලත් නැහැ ඉතින්..මට අවුල බැටරි ලයිෆ් එක තමයි
  3. pranathlcp
    Yesterday 01:30 PM
    pranathlcp
    තාම ROM ගැහුවේ නැහැ බන්..අඩු ගානේ මගේ ළඟ ෆෝන් එක ඇත්තෙත් නැහැ දැන්

    අපේ අක්කට අද wedding එකක් කියල මගෙන් ඇහුව අද දෙන්න පුලුවන්ද කියලා

    දැන් ලබන සතියේ තමයි බලන්න වෙන්නේ..BL එක Unlock වෙන්නත් කල් යනවනේ..මගේ review එක පොඩ්ඩක් කල් යයි
  4. pranathlcp
    01-15-2017 07:32 PM
    pranathlcp
    එකත් මරු..කීයද දන්නේ නැහැ

    දැන් උඹට සල්ලි තියෙනවද?
  5. pranathlcp
    01-15-2017 05:38 PM
    pranathlcp
    මගේ ඉතින් දැන් තියෙන්නෙත් Global Stable එකනේ බන්..ඕව හරියනවද දන්නේ නැහැ..අඩේ මම දැක්ක මේ පෝරිසාදයාගේ පොස්ට් එක උඹේ වෝල් එකේ..පට්ටනේ බන් බැටරි ලයිෆ් එක
  6. pranathlcp
    01-15-2017 05:00 PM
    pranathlcp
    මොන ක්‍රමයද?
  7. පෝරිසාදයා
    01-15-2017 04:23 PM
    පෝරිසාදයා
    අව්ලක් නෑ අද ග්ලොබල් රොම් ගැහුවා,.
    ට්‍රිප් එකක් ගියා දවස් දෙකයි..චාර්ජරේ අරන් ගියාට චාජ් කරන්න ඕනෙ උනේ නෑ. ෆොටො 500+ විඩියො ගැහුවා. ගෙදර් එද්දි චාජ් 25% ක් ඉතුරුත් වෙලා. බැටරිය බහින්නෙම නෑ බන් මොනා කලත්.
    කැම් එක සුපිරි. ලෝ ලයිට් පොඩ්ඩක් අවුල්.
    ලැග් වෙන්නෙ නෑ, ගේම්ස් රන් වෙනවා ගින්දර වගේ. Rs. 20800/- ට මීට වඩා හොඳ ෆෝන් නෑ. බය නැතුව ගනින්.
  8. පෝරිසාදයා
    01-15-2017 07:56 AM
    පෝරිසාදයා
    no case at all ban.. redmi 4 prime gatte.. full satis denata nam. global rom eka gahanawa heta
  9. pranathlcp
    01-14-2017 11:12 PM
    pranathlcp
    බැහැ වගේ බන්..Moderator කෙනෙක් කිව්වා BL එක unlock කරලා clean install එකක් දෙන්න කියලා
  10. Nadun26
    12-14-2016 10:04 AM
    Nadun26
    man dakka.

Statistics

Total Posts
Visitor Messages
General Information
  • Last Activity: Yesterday 07:56 PM
  • Join Date: 06-20-2014

Friends

Showing Friends 1 to 10 of 12


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06677 seconds with 19 queries