ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page miyuru4u's Profile
miyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to behold

miyuru4u miyuru4u is offline

Senior Member

Visitor Messages

Showing Visitor Messages 101 to 110 of 262
  1. akilar25
    08-07-2016 02:38 PM
    akilar25
    adow pom la amataka karana epa hode

    ඕක තේරුනේ නෑ මචන්.

  2. akilar25
    08-06-2016 09:54 PM
    akilar25


    උබට මතකද මම ඔහොම කිව්වා?
    උබ ඇහුවේ නෑ නේ.
    පවුඩර් එක ගාපන් ඒ කිව්ව විදියට.
    පව්ඩර් එක දාලා අපි ඔලුව පීරන පනාවකින් සතාව පීරපන්.
    සතාට වෙනම පනාවක් අරන් ඒකෙන් පීරලා පනාව හෝදලා තියපන් පාවිච්චි කරාම.
    ට්‍රීට්මන්ට් හරියට කරපන් මචන්.
    බය වෙන්න දෙයක් නෑ ඕක.
    උබේ සතාව හොද වෙනවා.
    ඒකේ ඩවුට් එකක් නෑ.
  3. akilar25
    08-06-2016 07:49 PM
    akilar25
    මොකො උනේ අද?
  4. akilar25
    08-05-2016 01:19 PM
    akilar25
    හෙට පලයන්.
    අබේකෝන් එක්ක හොදින් කතා කරලා සීන් එක අඩු නෑ කියපන්.
    එතකොට මොකො කියන්නේ කියලා කියපන්කෝ මට.
    මම නම් කියන්නේ පලයන් කියලා මොකද ස්කින් කේස් හොද වෙන්න ටයිම් යනවා මචන්.
    ඒකයි.
  5. akilar25
    08-05-2016 12:45 PM
    akilar25
    ස්කින් රෑශ් ඉක්මනට හොද කරන්න බෑ මචන්.
    කල් යනවා.
    මගේ එකාට දැන් ඉන්ජෙක්ශන්ස් 8 වගේ ගැහුවා ඇන්ඩ් තව දෙපාරක් ගැහුවම ඇති කිව්වා.
    මාත් දවස් 15 න් 15 යනවා.
  6. akilar25
    08-05-2016 12:25 PM
    akilar25
    මම පොඩි කාලේ ඉදන්ම යන තැන බන්.
    ඔතනට වඩා වෙන හොද තැනක් නැති නිසයි මම දන්න අයට කියන්නේ.
    උබේ එකාගේ ලෙඩේ ඉක්මනට හොද වෙයි බන් ඉන්ජෙක්ශන් කෝර්ස් එකෙන්.
    පුලුවන්නම් මට පික් එකක් එවපන් උබේ එකාගේ ඇන්ඩ් ඌ වැඩිපුර නිදාගන්න තැන.
  7. akilar25
    08-05-2016 11:18 AM
    akilar25
    එක්ස්පිරියන්ස් කියන්නේ ඒකයි බන්.
    උබ හෙට ගිහින් අබේකොන් එක්ක ටෝල්ක් කරපන්කෝ.
  8. akilar25
    08-05-2016 10:51 AM
    akilar25
    ලොලේ ලොල්.
    කොඩිකාර එක්ක ගේමට යන්න එපා හොදේ.
    මිනිහා ඔතන අවුරුදු 25 එහා පැත්තේ ඉදන් ඉන්නේ මචන්.
    ආමි එකේ බල්ලෝ එහෙම ගේන්නේ ඔතනට තමා.
    එයාෆෝස් එකෙන් කරනවා ස්කයිපෙට් කියලා ඇනිමල් හොස්පිටල් එකක්.
    උන්ටම වෙනම ඇනිමල් හොස්පිටල් එකක් තියාගෙන ආමි එකේ බල්ලන්ව ගේන්නේ කොඩිකාර ගාවට.
    ඉතින් හිතාගනින් මිනිහා කොහොම ඩයල් එකක්ද කියලා.
    කොඩිකාර අතගහපු කේස් එකක් වෙන වෙට් කෙනෙක් අතගහන්න ආස නෑ මචන්.
    කොඩිකාර වගේ ට්‍රීට් කරන්න බැරි නිසා තමා අතගහන්න ආස නැත්තේ වෙන වෙට්ලා කොඩිකාර අතගහපු කේස් එකක්.
    පර්සනල් එක්පිරියන්ස් එකෙන් කියන්නේ.
    මුල් කාලේ මාත් ඔහොම තමා.
    පස්සේ පස්සේ වටේ ගිහින් කැරකිලා ආවම තේරුනා කොඩිකාර කියන්නේ කවුද කියලා.
    සද්ද දාන්න යන්න එපා මොකද මිනිහට උබව නැති උනා කියලා දැනෙන්නවත් නෑ.
    උබේ සතාට හොද වෙට් කෙනෙක් නැති වෙයි උබ සද්දේ දාන් ගියොත්.
    හොදින් ෆ්‍රෙන්ඩ්ලි විදියට කතා කරපන්.
    උබ අබේකොන් එක්ක හෙට ටෝල්ක් කරපන්.
    අබේකෝන් එක්ක හොදට ටෝල්ක් කරන්න පුලුවන් ඇන්ඩ් මිනිහා ටක් ගාලා ෆිට් වෙනවා.
  9. akilar25
    08-05-2016 10:44 AM
    akilar25
    කලින් කිව්ව පවුඩර් එක තමා මචන්.
    හෙට ගියාම කොඩිකාරගෙන් ඉල්ලගනින් ඒක.
  10. akilar25
    08-05-2016 10:37 AM
    akilar25
    ක්ලොසිප් පවුඩර් එක ගාපන් දවස් 2ට පාරක් .
    නවත්තන්න එපා ඒක.
    කොඩිකාරට කියපන් ක්ලොසිප් එක දානවා කියලා.
    අව්ලක් නෑ.
    ඊලගපාර ගියාම කියපන් මූ තාම මාර විදියට කසනවා ඩොක්ටර් කියලා.
    වීක් එන්ඩ් එකේ කවද්ද යන්නේ උබ?
    මාත් යන්න කියලා හිතන් ඉන්නේ මගේ එකාගේ කනට දාන පවුඩර් එක ගන්න.

About Me

  • About miyuru4u
    Biography
    Searching for my Heart
    Location
    In the eyes of my girl
    Occupation
    web Developer

Statistics

Total Posts
Visitor Messages
General Information
  • Last Activity: Yesterday 02:35 PM
  • Join Date: 01-18-2007

Friends

Showing Friends 1 to 10 of 180


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06220 seconds with 20 queries