ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page gayankuwait's Profile
gayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud of

gayankuwait gayankuwait is offline

Senior Member

Visitor Messages

Showing Visitor Messages 1001 to 1010 of 9649
  1. shenic
    03-18-2015 03:26 PM
    shenic
    ee moko ehema ahanne
  2. Radioactive
    03-17-2015 07:16 AM
    Radioactive
    මට දේශපාළණ thread ඇති වෙලා තියෙන්නේ, දේශපාළන thread නිසා මට දැන් හතුරොත් වැඩි වෙලා ,උන් අවස්තාව ලැබෙන කම් ඉන්නවා පළිගන්න. ඇඩ්මින් වුනත් මේ තත්වය හදන්න වැඩි උනන්දුවක් නෑ. එකම ක්‍රමය තමයි කුණුහරුප ගහ ගහහා උන් එක්ක රණ්ඩු කරන එකයි ,නිතර නිතර රණ්ඩු කරාම වෙන්නේ අපේ හිත සවුත්තු වෙන එක.
  3. dinuka rukshan
  4. dinuka rukshan
    03-16-2015 10:07 PM
    dinuka rukshan
    දැන්නම් කිරිය කම්මැලි... අනාතයෝ ගොඩ බැහැලා.. විනාස කරනවා,,,,
  5. Dilwaale
  6. dinuka rukshan
    03-16-2015 12:17 AM
    dinuka rukshan
    මොකද බන් avatar අයින් කරගෙන ලැජ්ජයි නේ ඔයි දකින මිනිස්සු හිතන්නේ උබ දේශාපාලනය කතා කරලා නිරුවත් වෙලා පැත්තකට කොන් වෙලා කියලා ..


    උබට මානසික ලෙඩක් .මම දවස් ගානක් තිස්සේ නොට් කළා කිරියේ කොහෙන් හරි උබට වදිනකොට අකුලාගෙන ප්‍රෝ එක වෙනස් කරගෙන පට්ට නාට්‍යක් නටනවා .. උබ හිතුවාට උබ නලා ඉන්නේ කියලා තවම ඒ හැටි නලා නැ ඔය avatar එක දාගනින් පිස්සෙක් නොවී .. ඇඩු කදුලින් ඉන්න එකා ඇයි අද වෙනස් වෙලා ?
  7. dinuka rukshan
    03-16-2015 12:15 AM
    dinuka rukshan
  8. LoriyaK
    03-15-2015 10:41 PM
    LoriyaK
    මොකද බන් avatar අයින් කරගෙන ලැජ්ජයි නේ ඔයි දකින මිනිස්සු හිතන්නේ උබ දේශාපාලනය කතා කරලා නිරුවත් වෙලා පැත්තකට කොන් වෙලා කියලා ..


    උබට මානසික ලෙඩක් .මම දවස් ගානක් තිස්සේ නොට් කළා කිරියේ කොහෙන් හරි උබට වදිනකොට අකුලාගෙන ප්‍රෝ එක වෙනස් කරගෙන පට්ට නාට්‍යක් නටනවා .. උබ හිතුවාට උබ නලා ඉන්නේ කියලා තවම ඒ හැටි නලා නැ ඔය avatar එක දාගනින් පිස්සෙක් නොවී .. ඇඩු කදුලින් ඉන්න එකා ඇයි අද වෙනස් වෙලා ?
  9. maxboysl
  10. LoriyaK
    03-15-2015 07:00 PM
    LoriyaK
    ශික් එහෙම කියන්න එපා මචං උබ කවදාද දේශපාලන ජෝක් කලේ ? බන් මමත් ජෝක් එකක් කලේ උබට ඔය හැටි නගින්න දෙයක් කියලා නැනේ .. උබ බැලුවොත් ඇතනම් මාත් එක්ක ඔරෝප්පුවෙලා ඉන්නේ .. සට සට සට ඇඩෙනවා මචං වේදනාවට උබේ නපුරු වචන රටාව බලන්න බයයි .. උබව ටිකක් කුළුද්දලා ගන්නේ නැතුව එලිබහින්නේ නැති ගතියක් තියෙන නිසා කොනිත්තලා ගත්තේ .

About Me

  • About gayankuwait
    Interests
    cricket

Statistics

Total Posts
Albums
Visitor Messages
General Information
  • Last Activity: 10-19-2019 05:57 PM
  • Join Date: 10-13-2010

Contact Info

Instant Messaging
Send an Instant Message to gayankuwait Using...
This Page
http://www.elakiri.com/forum/member.php?u=312790


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.10169 seconds with 20 queries