ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page AnuradhaRa's Profile
AnuradhaRa has much to be proud ofAnuradhaRa has much to be proud ofAnuradhaRa has much to be proud ofAnuradhaRa has much to be proud ofAnuradhaRa has much to be proud ofAnuradhaRa has much to be proud ofAnuradhaRa has much to be proud ofAnuradhaRa has much to be proud ofAnuradhaRa has much to be proud ofAnuradhaRa has much to be proud ofAnuradhaRa has much to be proud of

AnuradhaRa AnuradhaRa is offline

Senior Member

Visitor Messages

Showing Visitor Messages 1 to 10 of 68
  1. AnuradhaRa
    01-09-2019 08:24 AM
    AnuradhaRa
    එළකිරිය ගැන කළකිරුනෙමි. මට රුපියල් 50ක් දෙන්ඩ කවුරුත් නොසිටියේය...
    මං ගැන කොච්චර දන්නවද කට්ටිය. ඒත් සැබෑ මිතුරන් එළකිරියෙන් සොයාගත නොහැක...
  2. twisted
    01-10-2016 10:34 AM
    twisted
    didn't watch news bro
  3. WhiteWalker
    01-09-2016 09:35 PM
    WhiteWalker
    ඇයි ලයිසට බූට් එක තියපු නිසාද
    මම නම් ඕකෙ ඉන්න කැමතිම චරිතයක් ලිටල් ෆින්ගර්
    මෙච්චර ලව් කරන්න බලය සල්ලි තියෙද්දි බේලිශ් මොන එහෙකටද ගෑණුන්ට ලව් කරන්නෙ
    බේලිශ් හරි මාත් කවද හරි බේලිශ් වගේ වෙනව
  4. WhiteWalker
    01-09-2016 09:21 PM
    WhiteWalker

    මටත් ආසයි බං මල්ශාලාවක් දාන්න

    ඔව් ඒකනෙ කිව්වෙ බේලිශ් කිසිම ශක්තියක් නැති මෝඩ වැඩ කරපු මට්ටමේ ඉඳල අද රජවරු බිහිකරන නැති කරන කෙනෙක් වෙලා කියල

    ලයිස කියන්නෙ කැටලින්ගෙ සහෝදරිය
    එඩාඩ් බැඳල හිටියෙ
    බේලිශ් කැටලින් ට ලව් කලා හරිගියෙ නෑ
    බේලිශ් හොරෙන් දැන් ලයිසට ලව් කරනව
    ජෝන් ඇරින්, එඩාඩ්ට කලින් හිටපු හෑන්ඩ් ඔෆ් ද කින්ග්, උට ලැනිස්ටර්ල වස දුන්න කියල ලයිස මැසේජ් එකක් එව්වෙ ඒක බොරුවක්
    ජෝන් ඇරින් කියන්නෙ ලයිසගෙ මනුස්සය, උට වස දුන්නෙ ලයිසමයි, බේලිශ් කිව්ව නිසා.
    බේලිශ්ට එහෙම කරන්න කිව්වෙ ජේමි ලැනිස්ටයි සර්සි ලැනිස්ටයි.
    බේලිශ් තමන් ලව් කරන බව පෙන්නල තමන්ටත් පොටක් පාදගන්න ගමං ලැනිස්ටර්ලගෙ හිතත් සතුටු වෙන විදිහට ලයිස ලවාම ජෝන් ඇරින්ට වස දීල, පස්සෙ ලයිසවත් මරල ලයිසගෙ රාජධානියෙ අයිතිකාරය වෙන්න ඉන්නෙ

    කොහොමද උගෙ මොලේ
    ඒකයි ඌ නරක යැයි සම්මත කෙනෙක් කියල පෙන්නුවත් මං කැමති
  5. djnick
    01-09-2016 07:53 PM
    djnick
    lol cn eka
  6. twisted
    01-09-2016 07:02 PM
    twisted
    What's the story??
  7. ජොසී
    01-09-2016 06:01 PM
    ජොසී
    මොකද සිරිපාලයෝ මගෙ profile එක Facebook wall එකක් කරේ?
  8. WhiteWalker
    01-07-2016 07:01 PM
    WhiteWalker
    ඒක උගෙ ක්‍රමේ බං
    වෙන උන් හිරකාරයො මරල ඉවරයක් කල්ල දාද්දි මූ වද දීල ඌව විනාසම කරනව
    බලපංකො ඌ වද දීල ඉවර වෙද්දි තියෝන්ට වෙන දේ
    හරියටම වද දෙන හේතුව උඹ කිව්වාමයි බං මට මතක් වුනේ මාත් දන්නෑනෙ
    quora එකේ වගේ හොයල බලන්න ඕනෙ
  9. mldarshana
    01-06-2016 07:42 AM
    mldarshana
  10. WhiteWalker
    01-04-2016 10:26 PM
    WhiteWalker
    නෑ

Statistics

Total Posts
Albums
Visitor Messages
General Information
  • Last Activity: Today 02:32 PM
  • Join Date: 12-25-2010

Friends

Showing Friends 1 to 10 of 73


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03105 seconds with 17 queries