ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page pranathlcp's Profile
pranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of light

pranathlcp pranathlcp is offline

Senior Member

Visitor Messages

Showing Visitor Messages 1 to 10 of 287
  1. thilan996
    02-19-2017 07:43 PM
    thilan996
    SD එක තමා.ලස්සන කන්නද කොහේ හරි ගියාම බට්‍රියනේ වැඩිපුරම ඔන වෙන්නේ .....
    මාත් ඒක දැක්ක.මට හිතෙන්නේ උ එහෙම කියල තිබ්බේ අර අයිෆෝන් එකේ ඔහොම කෙස් එකක් උනා කියලා පොස්ට් එකක් දාල තිබ්බ එකට කියල.අනික ඒ රිවිව් එක එච්චරම හොඳ පැත්තට ලියලා තිබ්බේ නෑ.ඉන්දියන් ඩයල් එකක් නේ පොස්ට් එක දාලා තිබ්බේ.....ඒ නිසා ෂුවර් කරන්න බෑ.review එකත් එයිනේ ළඟදීම .ඊට පස්සේ සලකා බලනවා.....බ්ලැක් එක නැති උනොත් වෙන ගන්න එකක් නෑ.ගෝල්ඩ් ගන්න බෑ.ලේඩිස් ටයිප් වගේ ටිකක්.... ග්‍රේ & බ්ලැක් එක ගන්න බෑ.ඒකට මම කැමති නෑ.කම්බිනේෂන් එක අවුල් .....
    කොහෙන් ගියත් මාව වැට උඩටමයි සෙට් වෙන්නේ.කරුමේ තමා
  2. thilan996
    02-19-2017 05:55 PM
    thilan996
    වැට උඩ ඉඳන් යන්තන් එකපැත්තකට පැන්නා
  3. thilan996
    02-19-2017 10:52 AM
    thilan996
    ඒ උනාට තාම ඉන්නේ වැට උඩ
    3 ප්‍රෝ එක නොගෙන 4 එකේ SD එකක් එනකල් හිටියේ 4 එකේ බිල්ඩ් එක නිසානේ
    තාමත් හිතාගන්න බෑ මොකක් ගන්නද කියලා.පාවිච්චි කරන උන්ට අනුව X20 එකේ බැටරි ලයිෆ් එකත් වරදක් නෑ
    එක්කෝ SD එකේ බ්ලැක් එකක් . නැත්තන් MTK එකේ Silver & White එකක්
    තාම බ්ලැක් එක නෑ කොතැනවත්....බ්ලැක් එක කොහොමද කියල බලන්න යුටියුබ් විඩියෝස් වත් නෑ හරියට.ඉන්දියන් මේඩ් එකේ බ්ලැක් එක විතරයි තියෙන්නේ.චයිනිස් මේඩ් එකේ තාම නෑ
  4. thilan996
    02-18-2017 08:06 PM
    thilan996
    hm hm.math dakka .dn ali eketh thiyanawa.thama stock nathuwa athi hriyt.order karala bln inna ba..anika geek ungen nm ganne na(hithan inne ehema).unge awl wadiyi. thread eke RN3 geek eken lagadi gaththa gdk unge eka eka awl thibba dakkane.e nisa ali eken thama ganna hithan inne....presale anam mnm iwr unama ekak genawa black eken.....
    https://www.kimovil.com/en/where-to-...-redmi-note-4x
  5. thilan996
    02-13-2017 06:01 PM
    thilan996
    karanna balanna
  6. thilan996
    02-13-2017 05:31 PM
    thilan996
    aha ela eloooow......
    review eka thama china lin ship karala nathuwa athi ne mi6 ekata kalin lankawata awoth athi
  7. thilan996
    02-13-2017 04:04 PM
    thilan996
    MIUI 8 neda thiyenne?
    Cam App eke settings option ekak thiyada Volume Up or Down button press karama 4to eka wadina ekak?
  8. kmc madushan
    02-06-2017 08:38 PM
    kmc madushan
    wada na ban ekai case eka
  9. kmc madushan
    02-06-2017 06:45 PM
    kmc madushan
    kotuwen time thiyanne nam 2.00 PM 1.45 PM wage enawa kattiya load wenawa ban ekata kalin kiyanna ona call ekak dila unta , Anurdhapuren enne ude 4 7 weddi Colombo danawa
  10. dasss
    01-25-2017 07:54 AM
    dasss
    meka hora ekak da kiyapanko bn.mata hithenawa hora ekak kiyl

About Me

  • About pranathlcp
    Biography
    ඔහේ ඉන්නවා ඉතින්
    Location
    Hogwarts School of Witchcraft and Wizardry

Statistics

Total Posts
Visitor Messages
General Information
  • Last Activity: Today 02:43 PM
  • Join Date: 07-19-2009

Friends

Showing Friends 1 to 10 of 56


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03340 seconds with 19 queries