ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page your_love's Profile
your_love is a glorious beacon of lightyour_love is a glorious beacon of lightyour_love is a glorious beacon of lightyour_love is a glorious beacon of lightyour_love is a glorious beacon of lightyour_love is a glorious beacon of lightyour_love is a glorious beacon of lightyour_love is a glorious beacon of lightyour_love is a glorious beacon of lightyour_love is a glorious beacon of lightyour_love is a glorious beacon of light

your_love your_love is offline

Senior Member

Visitor Messages

Showing Visitor Messages 41 to 50 of 72
  1. ඉදිරියේ රාළ
    10-24-2016 12:13 PM
    ඉදිරියේ රාළ
    ලඟම ආයුර්වේදෙට යන්න - ඒකෙ තියෙනවා මරු පැණියක්. නිකං නේ දෙන්නේ . ලෙඩේ කියලා ඒක ඉල්ල ගන්න. පට්ට රහයි ඒක.
  2. ඉදිරියේ රාළ
    10-18-2016 06:00 PM
    ඉදිරියේ රාළ
    මගෙන් බේත් අරං ලස්සන වුණ අයට ඔහොම තට්ටු ගාණේ ක්‍රීම් උලන්න ඕන වෙන්නෙ නෑ බං
  3. ඉදිරියේ රාළ
    10-18-2016 05:55 PM
    ඉදිරියේ රාළ
    කවුද බං මෙ ?
  4. akilar25
    10-06-2016 01:49 AM
    akilar25
    එලකිරි.
    ඕන දෙයක් , ඕන වෙලාවක අහපන්.
    දන්නවානම් අනිවා කියලා දෙන්නම්.
  5. akilar25
    10-06-2016 01:46 AM
    akilar25
    බල්ලව අනිත් බල්ලෝ එක්ක , මිනිස්සු එක්ක සෝශල් කරපන් මචන්.
    ඒ කිව්වේ බල්ලා එක්ක ඇවිදින්න පලයන් හැමදාම හොදට ඇගට දැනෙන්න.
    එක එක පාරවල් වල රෑට ඇවිදින්න පලයන් මචන්.
    ඔහොම වෙනවා මචන් පොඩි කාලේ ඉදන් කූඩුවේ දැම්මාම.
    පොඩි කාලේ වරදක් කරද්දි පොඩ්ඩක් සැර කරලා හැදුවානම් ඕක ලේසියි හදන්න.
    රිදෙන්න හපන්නේ නැතුව හපන්නේ මචන් ආදරේට , උබලගේ අවධානය ඌට වැඩිපුර ඕන උනාම මචන්.
    ඒකයි.
    හැමදාම ඇවිදින්න එක්කන් පලයන්.
    ගොඩක් ලොකු වෙනසක් තියනවා ඕකෙන්.
    අනිත් එක ඌව අතගානකොට ඌ හපන්න ගත්තොත් ඌගේ ඔලුවට එක ඇගිල්ලකින් පාරක් ගහපන්.
    ඒ කරලා ඔලුව අතගාපන්.
    ඒත් හපනවානම් කටට ගහපන් එක ඇගිල්ලකින්.
    ටිකක් සැරට ගහපන් එක ඇගිල්ලකින්.
    ඔහොම ඔහොම මාසයක් කරපන්කෝ.
    දවසට පාරක් පුලුවන්නම් යෝගට් එකක් කන්න දීපන්.
  6. akilar25
    10-06-2016 01:32 AM
    akilar25
    වයස කීයද ?
    කෙල්ලෙක්ද කොල්ලෙක්ද ?
  7. akilar25
    10-06-2016 01:28 AM
    akilar25
    ජාතිය මොකක්ද ?
    කොල්ලෙක් ද කෙල්ලෙක් ද ?
    වයස කීයද ?
    ගැට ගහල ? කූඩු කරලද හදන්නේ ?
    කොයි කාලේ වගේ ඉදන්ද ඔහොම කරන්නේ ?
  8. akilar25
    10-06-2016 01:15 AM
    akilar25
    ඩොකෙක් නම් නෙවෙයි මචන් .
    මොකක්ද සීන් එක?
  9. keerthi.mac
    10-03-2016 05:45 PM
    keerthi.mac
  10. blacktulip
    10-01-2016 01:53 PM
    blacktulip
    http://www.elakiri.com/forum/showthread.php?t=1764598
    මචන් මෙකට ගිහින් කැමති නම් අපිට චන්දයක් දෙනවද
    අපෙ එලකිරි හරිත පෙරමුනට

Statistics

Total Posts
Visitor Messages
General Information
  • Last Activity: Yesterday 09:59 PM
  • Join Date: 04-07-2012


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03269 seconds with 18 queries