ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page gayankuwait's Profile
gayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud of

gayankuwait gayankuwait is offline

Senior Member

Visitor Messages

Showing Visitor Messages 1101 to 1110 of 9649
  1. crazybuddy
    03-06-2015 01:39 AM
    crazybuddy
    ඇත්ත.. ඒක තමා මමත් උඹට කියන්නේ..
    මට ඒහැටි දේශපාලනික අතීත සිද්දි, ඔය ඒක ඒක ඒවා ගැන ලොකු දැනුමක් නෑ. දළ වැටහීමක් විතරයි. අනික මම ඔය දේශපාලනික දේවල් කියවන්න පවා පටන් ගත්තේ මේ චන්දෙ දී. නැත්තම් මම ඔය මාතෘකාව අතැරලා දාලා තිබ්බේ.. thread එකක් වත් බැලුවේ නෑ.
    එත් හරි/වැරදි දෙක පැහැදිලිව දකින්න පුළුවන්කම තියනවා. ඒ ඇති හොඳටම. දැනුම නැති වුනාට.

    ඔතන සෙට් එකට මහින්ද ගෙන් සැලකිය යුතු තරම් වාසියක් වෙච්චි නිසා රෙදි නැතිව කඩේ යන්නේ.
    ඒ නිසා උන් එක්ක කෑ ගහගෙන වැඩක් නෑ.
    චන්දෙට කලින් කියපුවා මයි තාම කියවන්නේ.
    අපිට මහින්ද කල හොඳක් හොඳක් විදිහට දකින්න පුළුවන් උනාට තුන්කල් දැක්මට විරුද්ද පාක්ෂිකයෙක් ගේ හොඳක් පෙනෙන්නේ නෑ කවදාවත්.
    උන්ගේ මොළ කළා තියෙන්නේ. උතුරේ වගේ පුනරුත්තාපන කඳවුරු මාතරත් දාන්න ඕනේ.

    ඒ නිසා උඹට ආතල් එකක් ගන්න ඕනේ නං අවුස්සලා ආතල් එකක් ගනින්..
    එත් සිරාවට වාද කරන්න යන්න එපා!
  2. crazyasa
    03-05-2015 08:58 PM
    crazyasa
    http://www.elakiri.com/forum/showthr...1#post17995057
    මචන් ටිකක් සෙට් වෙමු කිරියෙ වැඩක්නෙ
  3. Dilwaale
  4. imranakbar
    03-05-2015 05:47 PM
    imranakbar
    Nthn spcl. tour pkgs tikak dala thread ekak open karala thiyenawa mcn. Eka update kara kara innawa
  5. crazybuddy
    03-05-2015 04:51 PM
    crazybuddy
    මේ දවස් වල බර දාලා වැ්‍ඩ කරනවා බං.. ගිය මාසෙ පිස්සු කෙලලා ටාගට් කවර් කරගන්න බැරි උනා.. දැන් ඒවත් එක්ක කරනවා..

    මොකෝ බං ගයියා වෙන්නෙ..?
  6. crazybuddy
    03-05-2015 04:42 PM
    crazybuddy




    අල්ලාගෙන නෙරිය අතකින් කිමද ගයෝ
    වසාගෙන දෙතන අතකින් කිමද ගයෝ
    හිමියෙක් නැතිගමන් තනිමග කිමද ගයෝ
    අම්බලමේ නැවතී අපි යන්ද ගයෝ
  7. LoriyaK
    03-05-2015 03:04 PM
    LoriyaK
    දැන් ටිකක් තේරුම් ගිහිලා නේද .. මචන් මේක මොලෙන් ගහපු ගේම් එකක් මහින්දට අග මුල සොයාගන්න බැරිවෙලා තියෙන්නේ ... මහින්ද සදා අනාථයි මේක හේතුව මහින්ද චන්දිකාට බලු වැඩේ කරලා සම්පුර්ණ බලයගන්න ඕන නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නීති සංග්‍රහය වෙනස් කළා පක්‍ෂයේ සාමාජිකත්වය තිබෙන කවුරුන් හෝ ජනාධිපත් තනතුරේ වැඩ කරනවා නම් ඔහු හෝ ඇය ශ්‍රී ලංකා නිදහස් පක්සහයේ සභා පතිවරයා බවට පත්විය යුතුයි කියලා .. මෙහෙම කලේ චන්දිකාගේ පක්‍ෂයෙන් චන්දිකාව එලියට ඇදලා දන්නා බල ලොබි කමට දැන් එක මිනිහාටම කැරකිලා ඇවිත් තියෙනවා ... නිමල් සිරිපාල කියන්නේ කවදාවත් බලය අතහරින මනුස්සයෙක් නෙවේ මිනිහා පොරකාලා ගනිපු තනතුර මහින්දට පුජා කරන්න තරම් මහණදම් පුරලා නැ .. අන්තිමට මහින්ද වෙනුවෙන් කැගහපු උබලා තමයි රෙද්ද කඩා ගත්තේ අපි කලින් කිව්වා කෝ ඉතින් ඇහුවේ නැනේ ..
  8. LoriyaK
    03-05-2015 02:57 PM
    LoriyaK
    http://www.elakiri.com/forum/showthr...0#post17993470

    බලපන් මචන් ... උබ වාදෙට සෙට් වෙන්නේ නැ ඇයි දැන් පැනලා යන්නේ ,, කරුණු ඉදිරිපත් කරන්න .. කොහොමද නැවත මහින්ද බලයට ගේන්නේ මේ වගේ අවස්ථාවක ..
  9. LoriyaK
    03-05-2015 02:27 PM
    LoriyaK
    රනිල් හැර වෙන විකල්පයක් තියෙනවා නම් කියපන් කෝ .. මහින්දට ආයෙත් අගමැති වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැ හින මවන්න එපා එක තමයි යතාර්ථය තේරුම් ගනින් .. මහින්දට අගමැති සිහිනෙට ලංවෙන්න නම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් මහින්දට අවස්ථාව දෙන්න ඕන එහෙම දෙනවාද බන් . චන්දිකා මයිත්‍රී නිමල් සිරිපාල මේ හැමෝම මහින්ද විරුද්දයි .. ලංකාවේ දැනට ඉන්න පළපුරුදු අත්දැකීම් බහුල උගත් වැදගත් වැඩක් කරන්න පුළුවන් දක්ෂ නායකයා රනිල් වෙන එකෙක් ඉන්නවා නම් පරිණත දක්ෂ දේශපාලකයෙක් පාර්ලිමේන්තුවේ රනිල්ට සම කරන්න පුළුවන් කියපන්කො නම එහෙම එකෙක් නැ එක තමයි පුතෝ ඇත්ත ඇත්තට මුහුණ දියන් අයිස් සිහින මවන්නේ නැතුව ..
  10. dinuka rukshan
    03-04-2015 11:39 PM
    dinuka rukshan

About Me

  • About gayankuwait
    Interests
    cricket

Statistics

Total Posts
Albums
Visitor Messages
General Information
  • Last Activity: 11-12-2018 03:35 PM
  • Join Date: 10-13-2010

Contact Info

Instant Messaging
Send an Instant Message to gayankuwait Using...
This Page
http://www.elakiri.com/forum/member.php?u=312790


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.10593 seconds with 20 queries