ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page prageeth119lk's Profile
prageeth119lk is a name known to allprageeth119lk is a name known to allprageeth119lk is a name known to allprageeth119lk is a name known to allprageeth119lk is a name known to allprageeth119lk is a name known to allprageeth119lk is a name known to allprageeth119lk is a name known to allprageeth119lk is a name known to allprageeth119lk is a name known to allprageeth119lk is a name known to all

prageeth119lk prageeth119lk is offline

Senior Member

Visitor Messages

Showing Visitor Messages 1 to 10 of 3130
  1. crazybuddy
    Today 07:29 PM
    crazybuddy
    සිතින් අදිනවා ආපසු යන්න නොදී
    ඇස දෙකෙන් අදිනවා වාගෙයි අහිංසකි...
    යන්නම ඕනෑ ව් නම් මගෙන් මිදී
    කෙටි පණිවිඩ ඇයි එව්වේ අළුත් වෙවි....//

    දුරත් දුකත් අමුණා ගෙන එක නුලේ
    ගෙන ආ ඇතී එකයි දුක් වෙන්නේ..//
    බිමින් තිබිබ හිත මෙකටද අහුලන්නේ
    හිතත් මමත් මට නුඹ විතරය වාගේ...

    හදාගන්න හිත කිරිල්ලියක් අළුතින්
    හොයගන්න තුරු ඉන්නවාද රහසින්..//
    තරු සිදුරක් නෑ අහසට සඳ ඇවිදින්
    මගෙ හිත අයේ කොතනද අළුත් ඉඩක්
  2. crazybuddy
    Today 07:28 PM
    crazybuddy
    අඹ මල් රේණුවක් තරම්
    මා ගැන සෙනේ තිබුනානම්...
    අද මේ විලස මට දුකක්
    නුඹ මට දෙයිද රත්තරන්...//

    පුන් සද තරම් නැති උවත්...
    අටවක සද තරම් වත්...
    නුබ මට එළිය උනානම්....//

    සාගරේ තරම් නැති උවත්..
    තණ අග පිණි බිදුව තරම් වත්..
    නුබ මට සිසිල උනානම්....//

  3. rcccc
    Today 12:49 PM
    rcccc
    සිංහල බෑ නෙමේ බෑ වගේ රිප්ලයි දාන්නේ
    ඔව් බන්
    ලොක්කාටත් හදන්න ඕන ඇති සල්ලි නැද්ද වෙලාව නැද්ද දන්නේ නෑ
    එකෙන්ම මහින්ද වගේම තමයි
  4. sdlrs6
    Yesterday 09:30 PM
    sdlrs6

    ehemathama mage sindu do
    bulath witak kala weri una mata
  5. DAMER
    Yesterday 08:05 PM
    DAMER
  6. sdlrs6
    Yesterday 01:33 PM
    sdlrs6
    ආයෙමත් ඇවිදින්.ඔබ
    හිත හදාගත්තා විතරමයි
    ඇවිදින්...
    ඔබ ආයෙමත්
    හිත හදාගත්තා ඇවිදින්
    eek:
    ME DAWAS WALA UBA SINDUWENDA JEWATH WENNE
  7. crazybuddy
    Yesterday 12:29 AM
    crazybuddy
    මලක් උනේ ඇයි ඔබ මට
    ජීවිතයට සුවඳ සලන
    එනමුදු සිප ගන්නට තහනම්...

    විලක් උනේ ඇයි ඔබ මට
    ජීවිතයට සිසිල ඉසින
    දිය දෝතක් බොන්නට තහනම්...

    පහන් තාරකාවක් සේ ජීවිතයට මග කීවද...
    ඒ එළියෙන් මහද පහන් දල්වනු කෙලෙසින්...

    සහන් ගීතිකාවක් සේ ජීවිතයේ ගිම් නිවුවද...
    ඒ ගීයේ සොඳුරු වදන් මුමුණනු කෙලෙසින්...
  8. rcccc
    07-20-2014 10:20 PM
    rcccc
    එහෙමද
    කරන්න පුලුවන් බන් ඒත් එලකිරි එකේ කියන තරම් ඉක්මනට ඕවා වෙන්නේ නෑ
    අර අපේ පොස්ට් බර ගානක් අඩුවුන වෙලේ මෙම්බර් රෑන්ක් වෙනස් කරනවා චැට් වලට වෙනම සර්වර් එකක් දාලා වෙනම සෙක්ශන් එකකට දානවා කියලා කිව්වා මතකද gt thread එකකුත් දැම්මා මතක විදියට තාමත් නෑ member list එක 2012 ඉඳන් තාමත් වැඩ නෑ අලුත් දෙයකට කියලා උනේ bike වලට සෙක්ශන් එකක් දාපු එක විතරනේ
    ඕක පරන නිසා ඕකෙන් කොටස් පස්සේ හදපු ටී වී සීරිස් වල තියෙනවාද දන්නේ නෑ
  9. rcccc
    07-20-2014 09:54 PM
    rcccc
    ඔව් ඔව්ඒකේ ටිකක් අමුතු ඩයල් හිටියේ වැඩිපුර තියෙන්නෙත් කඩු හරඹ
    GT මොකක්ද ප්‍රයිවට් සෙක්ශන් එකක් දාන්වා කිව්වලු නේ ඕවා නම් වේන වැඩ නෙමේ
    පරනයිනේ ටිකක් කම්මැලි ඇති

  10. rcccc
    07-20-2014 07:28 PM
    rcccc
    ඒකනේ අර පරන ත්‍රේඩ් එක තියෙනවා ඒක bump වෙන්නෙත් නෑ වැඩිය
    ඔව් අර ත්‍රේඩ් එකේ බැහැලාම හිටපු එකෙක් පටන් ගත්තා නම් හරි

    ඒකනේ මම කිව්වේ

About Me

  • About prageeth119lk
    Biography
    LOADING… ██████████████]99%
    Location
    Galle

Statistics

Total Posts
Albums
Visitor Messages
General Information
  • Last Activity: Today 05:42 PM
  • Join Date: 02-21-2010

Friends

Showing Friends 1 to 10 of 201

Contact Info

Instant Messaging
Send an Instant Message to prageeth119lk Using...
This Page
http://www.elakiri.com/forum/member.php?u=269437


Copyright 2006 - 2011 ElaKiri Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.20074 seconds with 18 queries