ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page Podi Silva - පොඩි සිල්වා's Profile
Podi Silva - පොඩි සිල්වා is a name known to allPodi Silva - පොඩි සිල්වා is a name known to allPodi Silva - පොඩි සිල්වා is a name known to allPodi Silva - පොඩි සිල්වා is a name known to allPodi Silva - පොඩි සිල්වා is a name known to allPodi Silva - පොඩි සිල්වා is a name known to allPodi Silva - පොඩි සිල්වා is a name known to allPodi Silva - පොඩි සිල්වා is a name known to allPodi Silva - පොඩි සිල්වා is a name known to allPodi Silva - පොඩි සිල්වා is a name known to allPodi Silva - පොඩි සිල්වා is a name known to all

Podi Silva - පොඩි සිල්වා Podi Silva - පොඩි සිල්වා is offline

Senior Member

Visitor Messages

Showing Visitor Messages 1 to 10 of 568
  1. awjas2621
    04-16-2018 08:40 AM
    awjas2621
  2. saja
    04-15-2018 11:19 PM
    saja
    සුබ නව වසරක් වේවා !

  3. shaminda peiris
    04-14-2018 11:23 AM
    shaminda peiris
    ඔබටත් පවුලේ සැමටත් සතුට සෞභාග්‍යය සපිරි සියලු පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා !!!
  4. shaminda peiris
    04-14-2018 11:22 AM
    shaminda peiris
    හැබැයි උඹ කරන්න යන වැඩේ නම් අමු චාටර් බං. 17 කෙල්ලෙක්ගේ දැන්ම පෙට්ටිය කඩන්න එපා. ඒක මහ චාටර් වැඩක්. උඹ හෙට මැරිලා ගියොත් කෙල්ලට යන කල දසාව මොකද්ද. මිනිස් ජීවිත කියන ඒවා කියන්න බෑනේ බන්. බදිනකන් ඉවසපං.
  5. Aruna119
    04-14-2018 09:58 AM
    Aruna119
  6. HKavinda
    04-14-2018 08:54 AM
    HKavinda

    යහපත් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!
  7. MAHAADENAmutta
    04-13-2018 08:42 PM
    MAHAADENAmutta
    මචන්, මාත් උඹ වගේ මාරම පරිස්සමින් බයික් පැදපු එකෙක්. ඒත් දැන් මාසෙකට විතර කලින් බයික් එකේ යද්දී බල්ලෙක් පැන්න බන් එක පාරටම. Hospital එකෙත් දවස් 3ක් හිටියා. මම හිමින් ගියපු නිසා ඒ ගානෙන් බේරුණා.

    මම තේරුම් ගත්තු දේ තමයි අපි කොච්චර හිතට sure කියලා ගියත් අපි යන පාරට කොයි වෙලාවේ මොකා පනීද දන්නේ නෑ කියන එක. එක්කෝ බීල හරකෙක් වගේ යන බයික් කාරයෝ එහෙම දානවා අතුරු පාරවල්වල ඉඳලා. ඒ වගේම 3 wheel කාරයෝ. සත්තු පනිනවා. හිටපු ගමන් හෙන තඩි වලවල් සෙට් වෙනවා හිතන්නේ නැති තැන වලදී.

    උඹ වාහන නැති වෙලාවට 70,80 යනවා කියලා කියල තියෙන නිසා මම මේ ටික කියන්න හිතුවේ. සමහර විට මගේ මේ වචන ටිකෙන් උඹට වෙන්න තියෙන ලොකු අනතුරක් මග ඇරෙන්න පුළුවන් නිසා. ඒ නිසා බයික් පදිනවා නම් ටිකක් හිමින් පදපන් මචන්. ඒ වගේ අනතුරක් වුනත් එච්චර දරුණු නොවී බේරෙන්න පුළුවන් නිසා....
  8. Ridila™
    03-14-2018 12:25 AM
    Ridila™


    Mahajana Muththawa roll karala gahagan puke
  9. Ridila™
    03-13-2018 11:43 PM
    Ridila™
  10. HKavinda
    03-13-2018 12:01 PM
    HKavinda
    කතා කලොත් උඹ ඇතුලේ...

About Me

  • About Podi Silva - පොඩි සිල්වා
    Location
    Silvapaya - සිල්වාපාය

Statistics

Total Posts
Visitor Messages
General Information
  • Last Activity: 03-25-2018 03:32 PM
  • Join Date: 10-03-2014

Friends

Showing Friends 1 to 10 of 60


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03211 seconds with 19 queries