ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page Prince of Darkness's Profile
Prince of Darkness is just really nicePrince of Darkness is just really nicePrince of Darkness is just really nicePrince of Darkness is just really nicePrince of Darkness is just really nicePrince of Darkness is just really nicePrince of Darkness is just really nice

Prince of Darkness Prince of Darkness is offline

Senior Member

Visitor Messages

Showing Visitor Messages 1 to 10 of 11
  1. සොහොන
    10-02-2016 08:28 AM
    සොහොන
    .:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

    http://www.elakiri.com/forum/showthread.php?t=1764598

  2. akilar25
    08-15-2016 11:47 PM
    akilar25
    බුදු සරණින් සතාට ඉක්මනටම හොදටම හොද වෙනවා මචන්.
  3. akilar25
    08-11-2016 12:02 AM
    akilar25
    දැන් මොකෝ මචන් සතාට?
  4. akilar25
    08-08-2016 10:18 AM
    akilar25
    සතා හොද උනාම අනිවා ක්‍රොස් කරපන් මචන්.
    ක්‍රොස් නොකර හිටියාම ඔහොම කේස් එන්න පුලුවන්,කැන්සර් වලටත් එන්න පුලුවන්.
    ඒකයි මම උබෙන් මුලින්ම ඇහුවේ ක්‍රොස් කරේ නැද්ද කියලා.
    බත් කැද පොවපන් මචන්.
    පට්ට ගුණයි.
    හාල් වතුර වැඩිපුර එක්ක හොදට ලිපේ තියලා තම්බපන් හාල් හොදට හෝදලා.
    හාල් තැම්බිලා එද්දි බත් එකේ කැද වගේ එනවනේ.
    ඒ කැද ටික විතරක් භාජනේකට හාල් ටික නැතුව පරිස්සමෙන් දාගෙන නිවලා සතාට පොවපන් පැය තුනෙන් තුනට වගේ තේ හැදි 5 විතර.
    බත් කැද එක හදන්න ඕන අපිට බොන්න පුලුවන් විදියට.
    සතාට දෙන්න කලින් උබ හැන්දකින් අරන් බීලා බලපන් උබට බොන්න පුලුවන්ද කියලා.
    උබට බොන්න පුලුවන්නම් සතාට පොවපන් නිවලා.
    ඕක වෙට්ලා කියන්නේ නෑ මොකද එයාලා දන්නේ නැති නිසා.
    ඊලගපාර ගියාම උබේ වෙට්ගෙන් අහපන් කොළඹ ඉන්න ඩොක්ටර් කොඩිකාරව දන්නවද කියලා.
    බත් කැද පොවන එක හොදයි කියලා මට කිව්වේ කොඩිකාර.
    උබේ වෙට්ට කියපන් කොඩිකාර කිව්වා බත් කැද පොවන්න කිව්වා කියලා.
    උබේ සතාට ඉක්මනට හොද වෙයි.
    පන්සල පැත්තේ ගිහින් හාමුදුරුවන්ගෙන් පිරිත් පැන් ඇන්ඩ් පිරිත් නූලක් අරන් ඇවිත් පිරිත් පැන් පොවලා,පිරිත් නූල ගැට ගහපන්.
  5. akilar25
    08-08-2016 09:54 AM
    akilar25
    වයස 8 කිව්වේ අවුරුදු 8 ද මාස 8 ද මචන්?
    වෙට් කරන ට්‍රීට්මන්ට් මොනාද?
    සතාට චිකන්,මස් කන්න දෙන්න එපා.
    අපි කන ඕන මාලුවක් දාලා කෑම දීපන්.
    දිරවන්න ලේසියි එතකොට.
  6. akilar25
    08-06-2016 07:49 PM
    akilar25
    උබේ ජර්මන් ශෙපර්ඩ් එකාට වයස කීයද?
    වෙට් ගාවට ගෙනිච්චද?
    සතාව එක පාරක්වත් ක්‍රොස් කරලා නැද්ද?
  7. Henry L
    04-23-2015 06:49 PM
    Henry L
    Please vote for agresha and give your support to her!

    http://www.elakiri.com/forum/showthread.php?t=1673094


  8. Prince of Darkness
    04-15-2015 06:24 AM
    Prince of Darkness
    Hari machan! mama ubata dunna Iye awe naha ban nathnam iyema denna tibba
  9. Henry L
    04-14-2015 10:07 PM
    Henry L
    Vote for my Team Henry please podi vote ekai denna thiyenne but eka sahena watinawa

    rep walin salakanu labe

    me aluth awurudde anith ayatath kiyanna mata udaw karanna kiyala!!


    http://www.elakiri.com/forum/showthread.php?t=1671713

    Suba aluth awuruddak wewa!!!

  10. Prince of Darkness
    12-28-2014 10:07 PM
    Prince of Darkness
    ela ela machan

Statistics

Total Posts
Visitor Messages
General Information
  • Last Activity: 09-26-2017 07:31 PM
  • Join Date: 12-04-2014


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03563 seconds with 17 queries