3. Start-up Visa
මචන් මට මේක ගැන තව විස්තර ටිකක් කියපන්කො. මොන වගේ බිස්නස්ද පටන් ගන්න පුලුවන්? මම වැඩ කරන්නේ travel Field ඒ වගේ එකක් එහේ ස්ටර්ට් කරන්න පුලුවන්ද?
මේ රටට මේ විසා අයදුම් කරන්නේ කොහොමද?
මොන වගේ Documents අපි හදා ගන්න ඔන?
අපි මේ Documents ටික කොහෙටද submit කරන්නේ?
මචන් මට මේ සම්බන්ධව වැඩි විස්තර දැන ගන්න ඔන බ්න්.

Ow macho .Travel filed puluwan innovation idea ekak aragena.
Business plan eka tamai main ma balanne .
PM ekak danna contact details ewannam
machan mata meka gena dena ganna ube contact number eka daapanko