මහනුවර ඔරලෝසු කනුව අසලින් 613 මඩවල පාර බස් එකක් ගන්න වලල හන්දියෙන් බහින්න අහන්න ඕනම කෙනෙක් ගෙන් ඇල්ලියද්දේ වෙද මහත්තයා ඉන්න තැන බැරිනම් බස් එක නවත්තපු තැනින් ම උඩට තියන පාරේ යන්න එතනම් තියන තිරීවීල් සහෝදරයෙක් ගෙන් අහන්න රු50 ක දුරක් පමනයි තියෙන්නේ අපේ කාලයේ ජීවක පරපුරේ වෙදමහතානනි ඔබට නිදුක් නිරෝගී සුව ප්රාර්තනා කරමි මෙන්න ජංගම දුරකතන අංකය ඇල්ලියද්දේ ඒ දයාරත්න වෙදමහත්තයා 0779986942
net eken hyaa gtte..
