ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page Micro Mind's Profile
Micro Mind has a spectacular aura aboutMicro Mind has a spectacular aura aboutMicro Mind has a spectacular aura about

Micro Mind Micro Mind is offline

Senior Member

Visitor Messages

Showing Visitor Messages 1 to 9 of 9
  1. urajdrlk
  2. Micro Mind
    05-10-2014 10:01 AM
    Micro Mind
    @nVIDIA
    මේ මම තමයි
  3. nVIDIA
    05-10-2014 09:50 AM
    nVIDIA
  4. Micro Mind
    05-10-2014 09:45 AM
    Micro Mind
    ස්තූතී urajdrlk
  5. urajdrlk
    05-10-2014 09:36 AM
    urajdrlk
    https://www.epson.co.uk/gb/en/viewco...overview/12834

    ඒජන්ට් වොරන්ටි පාට්ස් තියෙනවා
  6. urajdrlk
    05-09-2014 09:12 PM
    urajdrlk
    එකෙන්ම පුලුවන්.... උදේ කන්ෆර්ම් කරලා කිව්වොත්, ඊලග දවසේ උදේ බඩු ඔයාගේ අතේ තියෙයි.....
  7. urajdrlk
    05-09-2014 08:43 PM
    urajdrlk
    අවුලක් නෑ ගෙනත් හරි දෙන්නම්.... කුරියර් කරනවා මම ලැප් නම්..... මුකුත් අවුලක් උනේ නෑ මෙච්චර කාලෙකට..... ඒත් ඕක නම් ගෙනත් දෙන්න වෙයි......
  8. urajdrlk
    05-09-2014 05:55 PM
    urajdrlk
    අපි කොහෙටත් කරේ කුරියර් තමා.... බදුල්ලේ මගේ යාළුවෙක් ඉන්නවා..... එයා අතට තමා බඩු එවන්නේ.... එයා චෙක් කරලා තමා කස්ටමර්ට දෙන්නේ...... මොකද කුරියර් ඩැමේජ් කතා එහෙම ආවොත් කියලා..... මේක නම් කුරියර් කරන්න බයයි.... ලෑම්ප් එක එහෙම සෙත්ත පෝච්චි උනොත්....

    ගෙනල්ලම දෙන්නම්. ඒක අවුලක් නෑ.... බදුලු විසිට් එකක් දැම්මේ නෑ අවුරුදු 3කින් විතර..... මොඩල් නම්බර් එක මම බලලා කියන්නම් හරියටම..... ඔය ගානට වඩා අඩුවෙන් ඒසර් එහෙමත් එනවා..... ඒත් ඩියුරබල් නම් එප්සන් තමා.....
  9. urajdrlk
    05-09-2014 04:57 PM
    urajdrlk
    කුරියර් කරන්න පුලුවන්..... ඒත් ප්‍රොජෙක්ටර් එකක් නිසා, අතින්ම ගෙනත් දෙන එක හොදයි වගේ....

Statistics

Total Posts
Visitor Messages
General Information
  • Last Activity: 01-13-2016 09:04 AM
  • Join Date: 03-13-2013

Friends

Showing Friends 1 to 7 of 7


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05863 seconds with 19 queries