ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page 7UPz's Profile
7UPz is on a distinguished road

7UPz 7UPz is offline

Member

Visitor Messages

Showing Visitor Messages 1 to 1 of 1
  1. udsic
    02-14-2019 03:23 PM
    udsic
    සහෝ,

    අපි එන්නේ 9 වෙනිදා කෝච්චියේ. ළමයිනුත් එක්ක 23 දෙනෙක් එනවා.

    9වෙනිදා - රෑට අපිව ස්ටේෂන් එකෙන් අරගෙන,නමුනුකුල තියනවා බිල්ඩින්ග් department එකේ bungalow එකට ඇරලවන්න ඕනේ.
    10 වෙනිදා- අපිත් එක්ක රවුන්ගහන්ද ඕනේ, දුන්හිද, පන්සල් යන්න වගේ දේවල් කරලා,රෑට බදුල්ලේ තියන ක්වාර්ටස් වලට දාන්න ඌනේ.

    11. උදේ වරුවරවුන් ගහලා, හවසට බදුල්ලේ ස්ටේෂන් එකට ඇරලවන්න ඕනේ..

    ඔන්න ඕකයි සින් එක. සුපිරි එකක් ඕනේ නෑ, dependable උනහම ඇති.
    ගණන් නම් කලින්ම කතාකරගන්න පුළුවන් තරමට හොදයි..

    තන්කු හොදේ..

Statistics

Total Posts
Visitor Messages
General Information
  • Last Activity: 02-14-2019 08:04 AM
  • Join Date: 02-11-2019


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01325 seconds with 15 queries