ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page Wolverine GTR's Profile
Wolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond repute

Wolverine GTR Wolverine GTR is offline

Senior Member

Visitor Messages

Showing Visitor Messages 11 to 20 of 2670
  1. shruk khan
    08-28-2017 09:50 AM
    shruk khan
    wolverine hlpp broooo please check pm
  2. RoxDrex12
    08-19-2017 07:11 PM
    RoxDrex12
    ඔබේ මිතුරාට,මිතුරියට උපන්දින සුභ පැතුම් පතක් යවන්න ඕනද ? ඔබේ උපන්දින සුභ පැතුම ලෙහෙසියෙන්ම සාදා ගන්න. අදම Sinhala Birthday Photo Frames ඇප් එක බාගත කරගන්න.
    https://play.google.com/store/apps/d...y_Photo_Frames

    sorry for the disturbance....thank you.
  3. The_Killer
    07-31-2017 12:25 PM
    The_Killer
    thank you so much බ්‍රෝ.. සතුටට මුලින්ම රෙපක් ගහන්නම් ඔයාට. ඒත් gif එකක් හදන් එන්නම් ඊට කලින් රෙපත් එක්ක දෙන්න..
  4. The_Killer
    07-31-2017 12:06 PM
    The_Killer
    රෙපක් ගහන්කෝ නිකන් තියෙන එකේ මට සුදූ.. 50ක් මදි ඊලග පවර් එක වෙන්න.
  5. shagrath
    07-08-2017 09:19 PM
    shagrath
  6. Thoppi_Chaminda
    06-21-2017 11:23 AM
    Thoppi_Chaminda
    ආ එහෙනං මට වැරදිලා
    දෙතුන් දෙනෙක් ඒ එක්කම මට දීල තිබ්බා
    එල එල තෑන්ක් යු බ්‍රෝ
  7. Thoppi_Chaminda
    06-21-2017 11:11 AM
    Thoppi_Chaminda
    අද අහුවුනා හොරේ
    මචෝ රේප් පවර් එක 70+ නේ
  8. Thoppi_Chaminda
    06-17-2017 08:57 PM
    Thoppi_Chaminda
    තෑන්ක් යු බ්‍රෝ
    එත් මට මේක ගහන්න බැරි වෙනවා
    dx 11 එකක් හින්දා
    සහ ස්පීඩ් මදි නිසා
    vga ram එකත් මදි

    ඇමරිකන් එකට නම් මෙක්සිකෝ මැප් එකලු ඊළඟට එන්න තියෙන්නේ
    බලමු කෝ මචෝ එතකොට
    ගොඩක් වෙලවට අලුත් ට්‍රක් මොඩල් එකක් හරි එන්ජින් transmission එකතු කරයි
    මොකද ඒවා ටිකය්ක් තියෙන හින්දා
    අනේ මන්දා බලන් ඉන්දිල්ලක් තමා මචෝ තියෙන්නේ
  9. Thoppi_Chaminda
    06-16-2017 09:16 PM
    Thoppi_Chaminda
    ow බ්‍රෝ මට මොටෝ gp නම් play කරන්න බැරිවෙයි ස්පෙක්ස් මදි නිසා
    ට්‍රක් game දෙක නම් play කරා හොඳයි
    ඇමරිකන් එකේ අනික් මැප් ටික එනවනම් සුපිරි බ්‍රෝ
    ටිකයිනෙ තියෙන්නේ ඒ හන්ද ගතියක් නම් අදුඉයි ටිකක්
    euro එකනම් අවුලක් නෑ
    මන් දෙකේම heavy cargo ගෙනිච්චා
    පට්ට එත් තව heavy cargo type ටිකක් තිබ්බනම් හොඳයි කියල හිතෙනවා
    දැනට 10-15 වගේ trailers ටිකක් නේ තියෙන්නේ
    ඇමරිකන් එකට road train ට්‍රක් එහෙම එකතු කරනවා කියල මන් දැක්කො කොහේ හරි එහෙම තිබ්බොත් එල
  10. Thoppi_Chaminda
    06-15-2017 08:07 PM
    Thoppi_Chaminda
    බ්‍රෝ ඇමරිකන් ට්‍රක් සිමුලේටර් එකෙයි යුරෝ ට්‍රක් සිමුලේටර් එකයි බාගත්තා

About Me

  • About Wolverine GTR
    Location
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥

Statistics

Total Posts
Visitor Messages
General Information
  • Last Activity: Yesterday 07:38 PM
  • Join Date: 01-01-2009

Friends

Showing Friends 1 to 10 of 569


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06652 seconds with 20 queries