ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page නෝටි බබා's Profile
නෝටි බබා is just really niceනෝටි බබා is just really niceනෝටි බබා is just really niceනෝටි බබා is just really niceනෝටි බබා is just really niceනෝටි බබා is just really niceනෝටි බබා is just really niceනෝටි බබා is just really nice

නෝටි බබා නෝටි බබා is offline

Senior Member

Visitor Messages

Showing Visitor Messages 1 to 10 of 16
  1. Thoppi_Chaminda
    04-18-2017 10:08 PM
    Thoppi_Chaminda
    මුකුත් නැ බන්
    ඉතින් එළකිරි අවුරුදු කුමරිය කියල තම
    එල 3 ඇවිල්ල
  2. Thoppi_Chaminda
    04-17-2017 11:15 PM
    Thoppi_Chaminda
    හේ හේ වැඩිය දෙයක් නැ මන් රේප් දෙන්නම් උබට
  3. Thoppi_Chaminda
    04-17-2017 09:14 PM
    Thoppi_Chaminda
    මචෝ
    අවුරුදු ටිකේ පොඩි වැඩක් කරනවා
    පුලුවන්නම් මේ ගැනුලාමයට http://www.elakiri.com/forum/showpos...1&postcount=92
    vote එකක් දෙන්න පුලුවන්ද
    මේ ත්‍රඩ් එකේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1793666
  4. ඉදිරියේ රාළ
    09-17-2016 05:13 PM
    ඉදිරියේ රාළ
    අරළු පෙති තියෙන්නෙ නිරෝගී අයට. රෝගී අය ඕක බිව්වම ලෙඩේ වැඩි වෙනවා. මුලින් හොඳ විශ්වාසවන්ත වෙද මහත්තයෙක් හම්බු වෙන්න.
  5. ඉදිරියේ රාළ
    09-17-2016 03:10 PM
    ඉදිරියේ රාළ
    උඹ මේක බිව්වද ?
  6. ඉදිරියේ රාළ
    09-16-2016 10:09 AM
    ඉදිරියේ රාළ
    වෙදාට කියන්න තමන්ට තියෙන අපහසුව. බඩේ ගිණියම හෝ කියන්න ඇඟේ උෂ්ණෙ වැඩියි කියලා. වෙදාට ඒක තහවුරු කරගන්න පුළුවන් ඔයාව දැක්ක ගමන්. ඊට පස්සෙ වෙදා දෙන උපදෙස් පිළිපදින්න. රෑට බීලා උදේට විරේක වෙන ඒවත් තියෙනවා. උදේම බීලා උදේම විරේක වෙන ඒවත් තියෙනවා. ඒවා දෙන නොදෙන එක තීරණය කරන්නෙ වෙදා.
  7. ඉදිරියේ රාළ
    09-16-2016 09:31 AM
    ඉදිරියේ රාළ
    හරි වෛද්‍යවරයාට එක දවසයි යන්නේ - සති අන්තේ හෝ නිවාඩු දවසක් අල්ලලා කරගන්න පුළුවනි.
  8. ඉදිරියේ රාළ
    09-15-2016 09:27 PM
    ඉදිරියේ රාළ
    විරේකයක් කියන්නෙ බඩවැලෙන් වතුර වගේ පිටවෙන්න ටොයිලට් යන්න සලස්වන එක, ඖෂධ සංයෝග බොන්න දීලා තමා කරන්නේ, ඔනෑම දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරයෙක් ලවා කරගන්න පුළුවන්. නුවරත් පාරම්පරික හා ආයුර්වේද වෛද්‍යවරු ඕනෑතරම් ඇති.
  9. ඉදිරියේ රාළ
    07-21-2016 09:57 PM
    ඉදිරියේ රාළ
    දැන් දාන්න.
  10. Kasippu Sira
    03-17-2016 09:26 AM
    Kasippu Sira
    උඹේ වැඩේ හරි ගියාද මචං..

About Me

  • About නෝටි බබා
    Location
    තොටිල්ලේ

Statistics

Total Posts
Visitor Messages
General Information
  • Last Activity: Today 12:28 AM
  • Join Date: 07-16-2014

Friends

Showing Friends 1 to 10 of 14


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05561 seconds with 19 queries