![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() dileeshakr
Senior Member |
Last Activity: Yesterday 09:39 PM
- User Lists
Visitor Messages
Showing Visitor Messages 1 to 10 of 38
-
10-07-2018 07:27 PMchamaramsමචන් පොඩි හෙල්ප් එකක් ඕනේ , මම පොඩ්ඩක් හිරවෙලා ඉන්නේ පඩියෙන් හම්බවෙන ඔක්කොම වියදම් වෙනවා
ලෝං වලටයි ලීසිං වලටයි .
part time ජොබ් එකක් හොයනවා
මට පාට් ටයිම් විදියට ebay සෙලින් කරන්න හැටි දැනගන්න ඕනේ .
ලංකාවේ account වලට paypal withdrawal කරන්න බැරි නිසා මචන් ලංකාවේ account වලින් කරන්න බැහැ නේද ?
කොහොමද බන් බෑන් වෙන්න නැතිව නියම විදියට සෙල් කරන්න පුළුවන් account එකක් හදා ගන්නේ
මචන් උබට පින් සිද්ද වෙනවා මේක මට කියල දුන්නොත්
මචන් මම අදුරන යාලුවෙක්ගෙ අය්ය කෙනෙක් ඉන්නවා Australia වල එයාට කියල account එකක් එහෙන් හදාගන ඕක බෑන් වෙන්නේ නැති
විදියට කරන්න පුළුවන්ද ? -
04-26-2018 03:37 PMdivoomdeluxBro, saw ur post on Windows 10...
mama denta use karanne windows 10 pro, 2017 edition, 32bit...
But mage processor eka x64 based,,
habei system info giyama thiyenwa x86 based PC kiyala..
e kiyanne mata W10 64bit danna berida??
Mage 6GB RAM tynwa,, hebei use wenne 3GB witharai -
03-28-2017 02:19 PMmanjulabwMachan ara Mobitel 5 line eka aran passe ape id ekata change karaganna puluwanda?
-
10-02-2016 12:54 PMblacktulipඑළකිරියේ මැතිවරණයට ඉදිරිපත්වන එක්සත් හරිත පෙරමුණට ඔබගේ වටිනා චන්දය ලබාදෙන්න.
පක්ෂයේ මැතිවරණ ප්රකාශයද කියවා බලන්න
එක්සත් හරිත පක්ෂය - blacktulip නායකත්වයෙන්
http://www.elakiri.com/forum/showthr...1#post20737944 -
10-02-2016 08:49 AMසොහොන
-
09-30-2016 12:56 PMblacktuliphttp://www.elakiri.com/forum/showthread.php?t=1764368
මචන් මෙකට සුප් එකක් දිපන්,,හෙට චන්දෙදි වොට් කරපන් කැමතිනම් -
05-01-2016 08:15 PMසොහොනhttp://www.elakiri.com/forum/showthread.php?t=1739088
ත්රෙඩ් එක දැම්මා බන් බලහල්ලා
වෙලාවක් හම්බවුනොත් සප් එකක් දෙන්න සහෝ