ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page silentsahan's Profile
silentsahan is a glorious beacon of lightsilentsahan is a glorious beacon of lightsilentsahan is a glorious beacon of lightsilentsahan is a glorious beacon of lightsilentsahan is a glorious beacon of lightsilentsahan is a glorious beacon of lightsilentsahan is a glorious beacon of lightsilentsahan is a glorious beacon of lightsilentsahan is a glorious beacon of lightsilentsahan is a glorious beacon of lightsilentsahan is a glorious beacon of light

silentsahan silentsahan is offline

Senior Member

Visitor Messages

Showing Visitor Messages 1 to 10 of 256
  1. Nadun26
    03-01-2020 12:43 PM
    Nadun26
    ඔව් දැන් ගොඩක් අය එහෙමයි මචන් උදව් කරන්න හිතෙන්නේ නෑ
  2. JohnnySS
    02-23-2020 05:40 AM
    JohnnySS
    මචංලා අපේ ගෙදර තියෙනවා පරණ ලට්ට පට්ට
    දාලා තියෙන මඩුවක්..ඒකෙ අයිනක උළු ගොඩකුත් තියෙනවා..
    අද හවස 3.30 වගේ වෙලාවක මන් ටිකක් ඒ පැත්ත අස් බස්
    කොර කොර උන්නා ..


    ඒ අතරතුරේදී මට පෙනුණා උළු කැටේක හැඩේට වගේ පිට පෙනුමක්
    තිබ්බ දෙයක්.. අඩි 1 1/2 විතර දිග අඟල් 8 විතර උස පෙට්ටියක් වගේ
    අයිටම්ස් එකක්..

    පිට පැත්තෙන් අන්ඩක් වගේ එහෙකුත් තිබ්බා .. තවත් ටිකක් අතපත ගානකොට
    තේරුණා ඒ අන්ඩ දිගහරින්න පුළුවන් බවත් , මෙතෙක් කල් අකුලලා තිබුණු බවත්..
  3. JohnnySS
    02-23-2020 05:40 AM
    JohnnySS
    ඉතිං මන් දිග්ගස්සල එහෙට මෙහෙට කරද්දී , ඒ අණ්ඩාකාර ජලාබුජ වස්තුව
    බයිසිකලයේ පැඩලය මෙන් වටේට වටේට කැරකෙන බව තේරුණා.. මාත් ඉතින්
    කැරකුවා..

    මෙන්න යකෝ කරකන්න කරකන්න , මේ ඉලව්වේ එක පැත්තකින් පියනක් ඇරෙනවා.
    ඔන්න යාන්තමට පේනවා ඇතුලේ කුඨීර 6 වගේ තියෙනවා..
    බලද්දී තියෙන්නේ ග්‍රෙනේඩ් 2,3 කුයි පොඩි පිස්ටල් එකකුයි , පතුරම් ටිකකුයි ,
    බලු දම්වැලක් වගේ පෙණුම රත්‍රං චේන් එහෙකුයි...

    ඔන්න පින්වතුණි කරුමේ කියන්නේ ටොන් ගාල එක ග්‍රෙනේඩ් එහෙක පිං
    එක පැන්නා පියන තව ටිකක් ඇරෙද්දි ...

    දැන් මට කරගන්න දෙයක් නැහැ.. පෙණුමෙන් අවුරුදු 25 කට එහා බඩු උනාට
    මේ මගුල පිපුරුවොත් කියලා තත්පර 3 ක් වගේ ඇතුළත මගේ කල්පනාවට ආවා..
    පෙට්ටගම බිමින් තියලා කන් දෙක වහගෙන ඩාර් ගාල දිව්වා...

    අනේ මගේ අහිංසක බිරිඳ බබා අතුගානවා මිදුළ.. ඒ මනුස්සයා මේළෝ වගක්
    දන්නේ නැහැ මන් පැටලුණ වින්නැහිය ගැන... ඒත් මොනවා කරන්නද එයයි මායි
    ඉන්නේ ග්‍රෙනේඩ් පෙට්ටගමේ සිට ඒකීය ලක්ෂයක ..
  4. JohnnySS
    02-23-2020 05:39 AM
    JohnnySS
    මුකුත් ඊට එහා දෙයක් හිතාගන්න කළියෙන් අර මගුල පිපුරුවා මචංලා...
    මන් දිවිල්ල නතර කරලා ආපහු හැරුණා.. මේ සේරම උනේ තත්පර 6 වගේ
    ඇතුළත..

    ග්‍රෙනේඩ් පෙට්ටගම සී සීකඩ ගිහිං... ඔන්න අවි ආයුධ එක්ක අවුරුදු 12 විතර වැඩ කරපු
    මට නැවත කල්පනාවට ආව යකෝ අනික් ග්‍රෙනේඩ් ටිකත් ට්‍රිගර් වෙන්නැති නේද කියලා..

    මන් සුදු කුක්කුවට කෑගහලා කිව්වා දුවන්න බබා ......................... .......................... ............ කියලා..
    ඒත් වැඩක් උනේ නැහැ... දෙවෙනි ග්‍රෙනේඩ් එකත් පිපුරුවා... මේ මගුල ශුවර් එකටම
    අපේ තාත්තා ගෙනාපු එකක් කියලා මට කල්පනා උනා.. මොකද මීට අවුරුදු 22 කට විතර
    කළියෙන් එයා ළඟ තිබුණු , ඔය විදිහම ග්‍රෙනේඩ් එකක් දිරලා දිරලා කුඩු වෙලා
    තියෙද්දී මන් දැකලා තියෙනවා...
  5. JohnnySS
    02-23-2020 05:38 AM
    JohnnySS
    හරි දැන් ඉවරයි පිපුරුම් ... ගෙදර බිත්තියේ සහ ජනෙල් වල යකඩ බෝල පාරවල් ..
    හැබැයි ග්‍රෙනේඩ් පරණ නිසා හිතපු හානිය වෙලා නැහැ... මගේ චූටි මැණිකේ
    තමන්ගේ පාඩුවේ අතු ගානවා..
    "මේ මිනිහ ආයේ මොකක් හරි අටමගුලක් කරන්න පටන් අරන්" කිය කියා හිතින් බැණ බැණ
    අතුගාන්නැති ෂුවර් එකටම ග්‍රෙනේඩ් දෙකම පුපුරද්දී...

    හරි දැන් මට තියෙන ප්‍රශ්නේ වටේ පිටේ උන් ඒවිද සද්දේ බලන්න ... මොකෙක් හරි පොලීසියට
    ගින්න දීලා තිබ්බොත් නම් ඒවි.. යකඩ බෝල පාරවල් ටික දැක්කම නම් ඉතිං
    ආයේ හංගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ... වෙලාව හවස 5.40 වගේ ඇති දැන්..

    පොටි මිටියකුත් තියෙනවා ගෙනාපු.. රෑම පොටි අදිනවද ?
    එතකොට කොහොමත් මෙතන මොකක් හරි හොර වැඩක් වෙලා කියලා
    හිතයි පොලීසියෙන් ආවොත්... අනික ජනෙල් ලී වල යකඩ බෝල වැදිලා කඩතොළු වෙච්චා
    කොහොම යවන්නද... වීදුරු නම් මටම දාගන්න ඇහැකි හෙට දිහාට ...

    බ්ලාස්ට් එක වෙච්චි අවට ගස් වල කොළ කෑලි කුඩුවෙලා බිමට වැටිලා..
    නෝනා මේක දැක්කොත් නම් නොම්මර එකට බැණුම් ටිකක් අහගන්න වෙනවා..

    බලපල්ලකො මටත් පේන කරුම හීණ ...
  6. 66000V
    02-16-2020 07:35 AM
    66000V
    Palayan mal sonnaya, ube mole check karaganin, mole idimagena inne uba
  7. P o o L
    02-13-2020 07:06 PM
    P o o L
    දුසිමක් ඇවිල්ලා මචං.
  8. silentsahan
    01-26-2020 11:32 AM
    silentsahan
  9. P o o L
    12-10-2019 11:10 AM
    P o o L
    මචං පොඩි කෙල්ලන්ට ගල් කපන්න එපා පව්.
    ඔය වැඩේ කරනකොට කෙල්ල මැරුනොත් ඊට වඩා පව්.
    අවුරුදු 16 වෙනකං ඉවසපං.
    ඉස්සරහට දාන්න හිතන්නවත් එපා බ්ලීඩ් වෙලා මැරෙයි.
    බුදු සරණයි!
  10. Mr UNKNOWN
    12-08-2019 04:16 PM
    Mr UNKNOWN
    දැන් ඇති උට්ටෝ ඕක

About Me

  • About silentsahan
    Location
    kaluthara

Statistics

Total Posts
Visitor Messages
General Information
  • Last Activity: 03-04-2020 11:43 PM
  • Join Date: 04-28-2010

Friends

Showing Friends 1 to 10 of 114

Contact Info

Instant Messaging
Send an Instant Message to silentsahan Using...
This Page
http://www.elakiri.com/forum/member.php?u=281066


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05375 seconds with 19 queries