ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page KasunKDP's Profile
KasunKDP is a name known to allKasunKDP is a name known to allKasunKDP is a name known to allKasunKDP is a name known to allKasunKDP is a name known to allKasunKDP is a name known to allKasunKDP is a name known to allKasunKDP is a name known to allKasunKDP is a name known to allKasunKDP is a name known to allKasunKDP is a name known to all

KasunKDP KasunKDP is online now

Senior Member

Visitor Messages

Showing Visitor Messages 1 to 10 of 95
  1. awjas2621
    04-16-2018 07:49 AM
    awjas2621
  2. shaminda peiris
    04-14-2018 10:29 AM
    shaminda peiris
  3. shaminda peiris
    04-14-2018 09:48 AM
    shaminda peiris
    ඒ වැඩේ නම් හෙනම ජරා වැඩක් බන්
    ඒ අසරණිට එහෙම දුක් දෙන්න එපා බන්
    උබ දරුවෝ දෙන්නෙක්ගේ පියෙක්
    එකී මිනිහත් නැතිව තනි යෙන් දරුව බලාගෙන සමාජෙන් වචනයක් අහන්නේ නැතිව ජීවිතේ ගැටගහගන්න දඟලනවා
    උඹ ඒකිට ලයින් දාන එක හරිද මන් අහන්නේ
  4. MAHAADENAmutta
    04-13-2018 08:43 PM
    MAHAADENAmutta
    මචන්, මාත් උඹ වගේ මාරම පරිස්සමින් බයික් පැදපු එකෙක්. ඒත් දැන් මාසෙකට විතර කලින් බයික් එකේ යද්දී බල්ලෙක් පැන්න බන් එක පාරටම. Hospital එකෙත් දවස් 3ක් හිටියා. මම හිමින් ගියපු නිසා ඒ ගානෙන් බේරුණා.

    මම තේරුම් ගත්තු දේ තමයි අපි කොච්චර හිතට sure කියලා ගියත් අපි යන පාරට කොයි වෙලාවේ මොකා පනීද දන්නේ නෑ කියන එක. එක්කෝ බීල හරකෙක් වගේ යන බයික් කාරයෝ එහෙම දානවා අතුරු පාරවල්වල ඉඳලා. ඒ වගේම 3 wheel කාරයෝ. සත්තු පනිනවා. හිටපු ගමන් හෙන තඩි වලවල් සෙට් වෙනවා හිතන්නේ නැති තැන වලදී.

    උඹ වාහන නැති වෙලාවට 70,80 යනවා කියලා කියල තියෙන නිසා මම මේ ටික කියන්න හිතුවේ. සමහර විට මගේ මේ වචන ටිකෙන් උඹට වෙන්න තියෙන ලොකු අනතුරක් මග ඇරෙන්න පුළුවන් නිසා. ඒ නිසා බයික් පදිනවා නම් ටිකක් හිමින් පදපන් මචන්. ඒ වගේ අනතුරක් වුනත් එච්චර දරුණු නොවී බේරෙන්න පුළුවන් නිසා....
  5. Prime HD
  6. Pessimist
    04-09-2018 03:09 PM
    Pessimist
    එවන්න ඔයාල මැරුනට පස්සෙ වලලද්දි කොහොමත් පෙට්ටිය වලට දාන්නෙ කඹ තියල හිමිං හිමිං පාත් කරලනෙ ඕනෙ වෙයි
  7. Pessimist
    04-09-2018 02:45 PM
    Pessimist
    කඹේ ඇදල ඉවර වෙලා ඕක ඇදපු ඔයාල හැමෝම කඹේ කෑලි කෑලි වලට බෙදාගෙන තොණ්ඩුවක් හදාගෙන ඒ කඹේම එල්ලිලා මැරෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව
  8. Pessimist
    04-05-2018 01:27 PM
    Pessimist
  9. Pessimist
    04-05-2018 01:08 PM
    Pessimist
    ඔව් pessimistic පොත් කිහිපයක්ම හම්බවුනා බං
    https://www.goodreads.com/book/show/...the-human-race
    මේකෙ ඕක තිබ්බෙ. gen.lib.rus.ec එකේ ebook එක තියේ.

    තව මරු එකක් හම්බවුනා https://www.goodreads.com/book/show/...dle-is-a-grave
    Every Cradle is a Grave: Rethinking the Ethics of Birth and Suicide
    මේ පොත ලියපු කෙනත් දෙතුන් වතාවක් සියදිවි නසාගන්න ගිහිං හරියට මැරෙන්න බැරි වෙලා බේරුන කෙනෙක්. Sarah Perry මං එයා ගැන හෙව්ව goodreads වලවත් හරි හමං විස්තරයක් තියෙන profile එකක් නෑ සමහර විට පොත ලියල පස්සෙ වතාවක් උත්සාහ කල්ල මැරිල යන්න ඇති

    true detective වල තියෙන දෙබස් ගොඩක් අර උඩ තියෙන පොතෙන් උස්සපුවලු.
  10. Pessimist
    04-05-2018 12:55 PM
    Pessimist
    සියල්ල මවපු සර්ව බලධාරී දෙවියන් වහන්සෙ ඉන්න බවක්වත් හොයාගන්න කිසිම සාක්ශියක්වත් නැත්තෙ, මේ සේරම මවන්න තරම් බුද්ධියක් හැකියාවක් තියෙන කෙනෙක් මේ සේරම මවල ඉවර වෙලා පැවැත්මේ නිරර්ථක බව තේරුම් අරගෙන තමන් විසින්ම නොපැවැත්ම දක්වා ගිහිල්ලලු. දෙවියන් වහන්සේ තමන්ම තමන්ව නැති කරගෙන. දැන් මවල තියපු ටික එහෙම වැඩ කරනව දෙවියො නෑ.
    ක්‍රිස්තියානි වෙලා හිටපු pessimist anti-natalist කෙනෙක් ලියල තියෙන්නෙ

About Me

  • About KasunKDP
    Location
    a dark room
    Interests
    thinking about my dream girl....
    Occupation
    .net dev, avr dev

Statistics

Total Posts
Visitor Messages
General Information
  • Last Activity: Today 06:50 PM
  • Join Date: 10-29-2013

Friends

Showing Friends 1 to 10 of 34


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03158 seconds with 19 queries