ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page 1118lakmalkumara's Profile
1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold

1118lakmalkumara 1118lakmalkumara is offline

Senior Member

Visitor Messages

Showing Visitor Messages 1 to 10 of 2472
  1. Thoppi_Chaminda
    Yesterday 08:40 PM
    Thoppi_Chaminda
    දැන් මට පැහැදිලියි උබේ සැකේ ඇවිත් තියෙන්නේ කොහින්ද කියලා, කලින් කෙල්ල වටේ ගිය නිසා, උබට බයයි,මේකිත් වටේ යයි කියලා පෙට්ටිය කඩපු හැටියේ. හැමෝම එහෙම නෑ ඉතින්. සැකේ තමයි ප්‍රශ්ණ වලට මූලිකම හේතුව, ඉතින් හේතුවක් නැතුව සැක කරන්නත් එපා, උබ කෙල්ලට නොදැන ඒකිව සැක කරත්, මොකක් හරි වැරදි වැටහීමක් ඇති වුන ගමන්, උබ ඒකිගේ ඇගට කඩාගෙන පනියි සැකේ නිසා පූර්ව නිගමනයකට ඇවිත්, ඒකෙන් වෙන්නේ සම්බන්ධය නිකම් කැඩෙන එකයි ,කෙල්ල හොද නම් උබට තමයි පාඩු වෙන්නේ. සමහර විට මේකිට සෙක්ස් කරන්න ඕන වෙලාද දන්නේ නෑනේ ෆන් එකට වගේ, උබව බදින්න ඉන්න නිසා වෙන්න ඇති සමහර විට උබත් එක්කම කරන්න ඉන්නේ. කෙල්ලොත් කොල්ලො වගේ තමයි, කෙල්ලොන්ටත් හැගීම් දැනීම් තියෙනවා.
  2. crazybuddy
    05-20-2017 05:48 PM
    crazybuddy
    මං අද කුමාරයො ආවෙ.. PM දාපු උන්ට රිප්ලයි කලා.. බොලාට ඉතිං අපිව අමතකයිනේ..
  3. crazybuddy
    05-20-2017 05:32 PM
    crazybuddy
    වේශි..
  4. pranathlcp
    05-19-2017 03:47 PM
    pranathlcp
    මගේ ඉස්සරම හදපු Payoneer Card එකක් තියෙන account එකක් තිබුනා බන්..ඒ account ඒකට දාන්න ගියහම minimum withdrawal එක $200 ක් වෙන්න ඕනේ කිව්වා..මම පස්සේ ඒ account එක විසි කරලා අයින්ම කරලා, අලුතෙන්ම හැදුවා වෙන email එකකට Payoneer account එකක්..මොකද අලුතෙන් හදපු එකවුන්ට් එකේ Minimum Withdrawal එක $50 යි

    ඒ Fiverr එකේ Bank Account Option එක හරහා ගියහම හරි බන්, එතැනින්ම අලුත් Payoneer account එකක් හදන්න direct කරයි උඹව

    පස්සේ Payoneer account ඒකට උඹේ බෑන්ක් එකේ විස්තර ටික හරියට දියන්, එච්චරයි..Bank එකේ SWIFT Code, , Bank Code, Branch Code එහෙම අවශ්‍යයි මට මතක විදියට..

    Fiverr එකෙන් withdrawal එක දාල පැය දෙකක් ඇතුලත වගේ සාමන්යෙන් සල්ලි එනවා account ඒකට

    මගේ නම් Combank..
  5. gayankuwait
    05-19-2017 02:20 PM
    gayankuwait
    මාර වැඩක් වෙලා තියෙන්නේ බන්..කෙල්ලෙක්ට මම love කලා ...ටික දවසක් ගියාම තමයි තේරුනේ මෙකි ට ඉක්මනටම කේන්ති යනවා කියල ...පස්සේ මම ඒකිගෙන් ටිකෙන් ටික ඇත් වෙන්න ගත්තා ..ඒකිට මාව එපා වෙන විදියට හැසිරුන ..ඒත් බන් මෙකි මගේ පස්සෙන්මයි ...ඉවසල ඉවසල බැරිම තැන ඒකිට ඇත්තම සීන් එක කියල ඒකිගෙන් අයින් උනා ..ඒ ගමන මෙකි අම්මත් එක්ක ආවා කියහන්කෝ අපේ ගෙදර ...පෙරලි පෙරලි අඬුවා ...කොච්චර තේරුම් කරලා දෙන්න හැදුවත් වැඩක් උනේ නැහැ ...මෙකි ගෙදර යන්නම බැහැ අපේ ගෙදරම ඉන්නවා විදියටයි කතා කලේ ...බොහොම අමාරුවෙන් එදා ගෙදරින් පිටත් කලේ ...ඊට පස්සෙත් ඒකිට මාවම ඕනි කියල කෑම නොකා ඉදල දවස් ගානක් ..වෙච්ච වැරදි වලට සමාව දෙන්න කියල යාලුවන්ගේ මාර්ගෙන් පණිවිඩ එවනවා ..පස්සේ බැරිම තැන මම ආයෙමත් shape එකේ එයත් එක්ක කතා කරලා බැලුවා ටික දවසක් ..මේ ටිකේ නම් පුස් පැටිය වගේ ඉන්නවා ....ඒත් මට බය ආයේ මෙකි පරණ විදියටම වෙයිද කියල...? ලගදි දවසක් කෙල්ලගේ පවුලේ කට්ටියත් එක්ක පන්සල් ගියා ..එදත් කෙල්ලට ටිකක් මල පැනල එයාලගෙම අම්මට අනන් මනං කිවුවා ...ඒක නිසා මට පොඩි බයක් තියෙනවා මේකිව marry කරන්න ..උඹලට මොකද හිතෙන්නේ
  6. dilrasan
    05-08-2017 12:11 AM
    dilrasan
    mona wage deyakd? ewann balanna monada karanna thiyenne kiyala
  7. dilshan87
    05-07-2017 10:08 PM
    dilshan87
    ela ela. bari unoth kiyapan atawala dennam
  8. dilshan87
    05-07-2017 09:03 PM
    dilshan87
    Umbata ayeth mawa patalunada dilrasan ekka
  9. cedric1986
    05-06-2017 07:01 PM
    cedric1986
  10. Wolverine GTR
    05-04-2017 10:44 PM
    Wolverine GTR
    Bro PM 1ka set una neda?

About Me

  • About 1118lakmalkumara
    Location
    斯里蘭卡
    Interests
    Watching Film

Statistics

Total Posts
Albums
Visitor Messages
General Information
  • Last Activity: Today 10:53 AM
  • Join Date: 05-21-2009


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.07220 seconds with 19 queries