ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page 541100's Profile
541100 is just really nice541100 is just really nice541100 is just really nice541100 is just really nice541100 is just really nice541100 is just really nice541100 is just really nice541100 is just really nice541100 is just really nice

541100 541100 is offline

Senior Member

Visitor Messages

Showing Visitor Messages 11 to 16 of 16
  1. maxboysl
  2. AnGeLHuNteR
  3. maxboysl
    04-20-2015 06:40 PM
    maxboysl
    http://www.elakiri.com/forum/showthread.php?t=1672315

    මචං රන්දික මෙන්ඩිස් වොට් එකක් දීපන්කො කොල්ල
  4. maxboysl
  5. maxboysl
    02-06-2015 12:15 PM
    maxboysl
    ජාතික විමුක්ති ව්‍යාපාරයක්නම් එය ජනතාවාදී වියයුතුමය. අපි 2005න් පසුව මුහුණ දුන් ජාතික දේශපාලනයේ අත්දැකීම නම් , ජනතාවාදී නොවන හුදු ජාතිකවාදී වීමෙන් ජනතාවට අත්කරදිය හැකි ජයග්‍රහණයක් නැතිබවත් ඒ හරහා අවස්ථාවාදය තක්කඩිකම සහ බලලෝභය ඉලක්කකරගත් ඒකාධිපතියන් බලය අත්පත්කරගන්නා බවත්ය. මේ සම්බන්ධයෙන් වඩාත් නිරවුල් සහ පැහැදිලි ස්ථාවරයක ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ බව අපි නිර්භයව ප්‍රකශ කරන්නට කැමතිය. ඔවුන්ගේ ජාතික ව්‍යාපාර මුලයන් සහ අර්ථදැක්වීම පැහැදිලිවම ජනතාවාදී වන අතර එයින් රටටත් ජනතාවටත් වන පොදු ජයග්‍රහණයක් මිස හුදු පුද්ගල ජයග්‍රහණයක් වෙත තල්ලුවීමේ මංපෙත් නැති සටනකි. 2005 සමස්ත ජාතික විමුක්ති අරගලයක් ලෙස පැනනැගුන බෙදුම්වාදයට එරෙහිව අරගලය පසුකාලීනව හඩු ජාතිකවාදීන් ආක්‍රමණය කර එයට අද වෙනකොට අත්කරදී ඇති දරුණු ගනයේ දේශපාලන ඉරණම අපිට ලෙහෙසියෙන් ඉගෙනගන්නට නොලැබෙන අන්දමේ පාඩමකි. සැබෑ මානව නිදාහසත් ජනතාවට ජයග්‍රහණත් අත්කරදිය හැකිවන්නේ සැබෑලෙසම ජනතාවට පක්ෂවන අරගලයකින්ම පමණයි .
  6. LoriyaK
    01-01-2015 12:51 AM
    LoriyaK

Statistics

Total Posts
Visitor Messages
General Information
  • Last Activity: 11-17-2019 08:45 PM
  • Join Date: 11-04-2013

Friends

Showing Friends 1 to 10 of 17

Contact Info

Instant Messaging
Send an Instant Message to 541100 Using...
Home Page
http://www.mohanaya.com
This Page
http://www.elakiri.com/forum/member.php?u=494281


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04276 seconds with 20 queries