Showing Visitor Messages 1 to 10 of 5535
-
ඔබට මතක නැහැ මට අමතක නැහැ.
-
-
Thank's alot Aiya

-
-
ඔන්න මානසික රෝහලේදි දොස්තර රෝගියාව පරීක්ශා කරනවළු.
දොස්තර- කියන්න බලන්න ඔයා නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවට මොනාද කරන්නේ කියල??
.
.
රෝගියා- මං ලේඛකයෙක්.8-) දැනටමත් පිටු 500ක පොතක් ලියලයි තියෙන්නේ
.
.
දොස්තර- අහ්හ් හොදයිනේ. කියමු බලන්න දැං ඔය කතාව පොඩ්ඩක් මටත් දැනගන්න
.
.
රෝගියා- ඒකෙ 1වෙනි පිටුවෙ තියෙන්නේ මෙහෙමයි
ඔන්න එකමත් එක රටක හිටපු රජ කුමාරයෙක් එයාගෙ අශ්වයගෙ පිටේ නැගල දඩයමේ යන්න ලැස්ති වෙලා රජ මාළිගාවෙන් පිටත් වුනාළු.
එතකොට 500වෙනි පිටුවෙ තියෙන්නේ ඒ රාජ කුමාරය අශ්වයත් එක්ක ඒ ලැලෑවට ළඟා වුනා කියල.:p
.
.
දොස්තර- :ඔ :ඔ :ඔ එතකොට ඉතුරු පිටු 498 මොනාද තියෙන්නෙ??
.
.
රෝගියා
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
-
හරියන්නට යයි උපදෙස් දුන් උං
හරිගියොත් ඉදීවිය බං
බැරිවෙලාවත් වැරදුනොත් නං
උං නැත උඹම පමනකි උඹට බංa
-
Last Activity: Today 05:29 PM
This page has had 55,109 visits
-
-
-