ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page crazybuddy's Profile
crazybuddy has much to be proud ofcrazybuddy has much to be proud ofcrazybuddy has much to be proud ofcrazybuddy has much to be proud ofcrazybuddy has much to be proud ofcrazybuddy has much to be proud ofcrazybuddy has much to be proud ofcrazybuddy has much to be proud ofcrazybuddy has much to be proud ofcrazybuddy has much to be proud ofcrazybuddy has much to be proud of

crazybuddy crazybuddy is offline

Senior Member

Visitor Messages

Showing Visitor Messages 1 to 10 of 5990
  1. sachith19920726
    Today 02:45 AM
    sachith19920726
    මේකප් එක මේසන් හැන්දෙන් ගත හැකි අපූරුවට හසන්ත..
  2. එළකිරි කොල්ලෙක්
    එවුනෙ නෑ බොල දවසකින්. මේ වැඩේට හිරවෙලා. ඇඬිල ඉන්නෙ යකෝ!
  3. එළකිරි කොල්ලෙක්
  4. sachith19920726
    Today 12:24 AM
    sachith19920726
    who is this ගෑරුප්පුවෙන් පාන් කන හුත්ති ?
  5. sachith19920726
  6. JesonRulez
    Yesterday 10:17 PM
    JesonRulez
    උඹ කිව්වට පස්සේ තමයි sri lanka කියල search කරලා බැලුවේ බන්. LTTE seen ටිකයි සුනාමි සීන් ටිකයි බැලුවා බන්. මම අද තමයි ඇත්තටම සුනාමියේ මැරිච්ච මිනිස්සුන්ව දැක්කේ. ඒවා බලද්දී තේරෙනවා බන් ජීවිතේ කියන්නේ කොච්චර හිස් දෙයක්ද කියලා. අපි මහා ලොකුවට හිතන් ඉන්න අපේ ජීවිත කොයි තරම් අනිත්‍යද කියල තේරෙනවා බන්.
  7. gayankuwait
    Yesterday 07:59 PM
    gayankuwait
    mama fb giye naha thawama
  8. gayankuwait
    Yesterday 07:52 PM
    gayankuwait
  9. JesonRulez
    Yesterday 06:59 PM
    JesonRulez
    අර rape වෙච්ච පොඩි කෙල්ලෙක්ගෙ පශ්චාත් මරණ පරීක්ෂණය කරන එක දැක්කද? මට කෙල්ලොත් එපා වුණා බන්. ලස්සන හමට යටින් කොච්චර ලොකු ජරා ගොඩක්ද තියෙන්නේ කියල හිතුණා බන්. ඒ වගේ ජරා ගොඩවල් ගැන නේ අපි හිත හිතා මැරෙන්න හදන්නේ.
  10. JesonRulez
    Yesterday 06:35 PM
    JesonRulez
    අම්මෝ බන්, එකේ තියෙන ඒවා බලලා වමනේටත් එනවා බන්. ඒත් එක අතකින් ඔය වගේ ඒවා දැකලා තියෙන්නත් ඕනේ බන්. එතකොට හදිස්සියේ accident එකක් වෙලාවට වුනත් බය නැතුව ඕනේ දෙයක් කරන්න පුළුවන්. නැත්නම් බයේ ගැහි ගැහි ඉන්න වෙන්නේ.

About Me

  • About crazybuddy
    Biography
    ඒවා ඕනා නෑ....!
    Location
    කෙල්ල ළඟ
    Interests
    එකක් කියලා නෑ
    Occupation
    Electronic Engineer

Statistics

Total Posts
Visitor Messages
General Information
  • Last Activity: Today 01:15 AM
  • Join Date: 12-31-2010

Friends

Showing Friends 21 to 30 of 534


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.26292 seconds with 18 queries