උඹලට මුකුත් සීන් එකක් නැහැ නේ එළ මචන්....

...

...........තංගල්ලට සීන් තියනවා ලු.....

........අයේ මචන් අද රැ යනවා තිස්සේ.

.

..එහේ පිටාර ගලලා කියලා කියනවා.

..........කොහෙමද දන්නෑ....

........අද මචන් කොළඹටත් හුලග‘ක් අවානේ..


......................පොල් අතු හනසු එහේ යනවා මෙහේ යනවා.......


...

................... .මම මචන් වීක් එන්ඩ් එකට මෙහෙ අවා.

...............අම්මා බර බර දනවා ...

...............තිස්සේ කොහෙමද දන්නෑ නෙද මචන්....

........