ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page pawusi's Profile
pawusi is a glorious beacon of lightpawusi is a glorious beacon of lightpawusi is a glorious beacon of lightpawusi is a glorious beacon of lightpawusi is a glorious beacon of lightpawusi is a glorious beacon of lightpawusi is a glorious beacon of lightpawusi is a glorious beacon of lightpawusi is a glorious beacon of lightpawusi is a glorious beacon of lightpawusi is a glorious beacon of light

pawusi pawusi is offline

Senior Member

Visitor Messages

Showing Visitor Messages 191 to 200 of 347
  1. tishaeins
    02-07-2012 11:20 PM
    tishaeins
    උපන් දිනය 1989-06-10
    වෙලාව දහවල් 12.03
    ස්ථානය රාගම
  2. pawusi
    02-07-2012 01:42 PM
    pawusi
    ඔබතුමන්ලාගේ කරුණාවට මම ගරු කරලා
    වේලාපත්කඩ බැලුවේ මගේ රන් කාලය කැප කරලා
    මෙහි සිටිනා ජ්‍යෝතිෂ්‍ය උතුමාණෙක් මෙය දැකලා
    කියවයි මගේ වැරදි නොකියනු බොරු කියලා

    එතුමාණන් හට මින් පසු මම මෙහි ඉඩදීලා
    නිහඬව ඉන්නට තීරණය කෙලේ ඔහු හට ගරු කරලා
    උන්නැහැ සොයා ගත්තොත් හරියට ඔබලා
    බලා දෙනු ඇත වේලාපත්කඩ නූලටම තබා

    ගණදෙවි පිහිට ඇත අපහට නිබඳ
    එනුවණින් කල කි දෙයක් මින් පෙර වැරදිලා නැත.
    එණුවන භාවිතා කර මෙවරද මම
    ඉවසා බලා සිටිමී මුට්ටිය දැමූ හිමි කරුගේ නම
  3. Pink panther
    02-07-2012 12:20 PM
    Pink panther
    පවුසි තුමනි මා වෙත කරුණා............කරලා
    මසුරන් ඔබේ කාලය මට කැප...........කරලා
    වේල පත් කඩක් මා වෙනුවෙන්..........බලලා
    දෙනු මැන ඔබේ පින් මහිමය..........සලකාලා

    පවුසි මහතාට පුලුවන්නම් මගෙ වෙලාවත් බලලා දෙන්න.. ලොකු පිනක්..



    උපන් දිනය :1990 ජූලි 16

    වේලාව: 17.30
    ස්ථානය: කෑගල්ල

  4. GIG
    02-04-2012 08:12 PM
    GIG
    machn pawsi contact karaganna mail address ekak thiyenawa nam awanawada?? oyata PM karanna beanee... :{ ...
    puluwan nam loku deyak...
    if u feel free send me way to contact u, Plzz /
    tnkz..
  5. logi$tic$
    02-03-2012 10:06 PM
    logi$tic$
    ලොකු උදව්වක් ඕනේ..ඔයාට PM කරන්න බෑ.contact කරගන්න පුලුවන් විදිහක් කියන්න
  6. logi$tic$
    02-03-2012 07:17 PM
    logi$tic$
    පවුසි අයියා..මාලවී යෝගය කියන්නේ මොකක්ද ?
  7. ms48mail
    02-02-2012 02:29 PM
    ms48mail
    machan udavvak karanna puluvanda
  8. wolwerine
    02-02-2012 08:39 AM
    wolwerine
    thanks machng umba nam deyyek... mea loku serious case nea ne? moko dan oka ape parents la kendara balana thanakata ginihilla ethanadi mokak hari kiwwoth waha kanna thama wenne machng.... anee umbata godak pin ban mea karapu udawwata...
  9. hspa3.5
    02-02-2012 08:17 AM
    hspa3.5
    මචන් ඔකෙන් මන් මැරෙන කතාවක් තියනවද ?..අපි බැන්දොත් මොනවගේ දේවල් වෙයිද? මොනවද කරන්න පුලුවන් දෙවල්..තව විස්තරයක් කියපන්කො....
  10. prageeth119lk
    02-01-2012 09:23 PM
    prageeth119lk
    අවුලක් නැ යාලුවා මොනවා කරන්නද උදව් කරන්න හැදුවට බොහෝම ස්තුති
    ජයවේවා

Statistics

Total Posts
Albums
Visitor Messages
General Information
  • Last Activity: 08-08-2014 08:55 PM
  • Join Date: 12-08-2008


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.10629 seconds with 17 queries