ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page NUWAN BUWA's Profile
NUWAN BUWA is a splendid one to beholdNUWAN BUWA is a splendid one to beholdNUWAN BUWA is a splendid one to beholdNUWAN BUWA is a splendid one to beholdNUWAN BUWA is a splendid one to beholdNUWAN BUWA is a splendid one to beholdNUWAN BUWA is a splendid one to beholdNUWAN BUWA is a splendid one to beholdNUWAN BUWA is a splendid one to beholdNUWAN BUWA is a splendid one to beholdNUWAN BUWA is a splendid one to behold

NUWAN BUWA NUWAN BUWA is offline

Senior Member

Visitor Messages

Showing Visitor Messages 11 to 20 of 2491
  1. sachith19920726
    03-19-2015 11:27 PM
    sachith19920726
  2. Ridila™
    03-19-2015 10:34 PM
    Ridila™
    දවසක් වෙඩිමකට ගියා පියතුමා එක්ක. ලොක්ක ඉන්න නිසා බොන්නෙ නෑ කියල හිතාගෙන හිටියට ඔන්න තිබ්බේ JD.. කොහෙද ඉතින් මේ පෙරේත කමත් එක්ක බෑනේ ඉතින් කෙලිය ලෙසටම. පියතුමත් යාලුවෝ එක්ක සෙට් වෙලා හිටියෙ. අන්තිම හරියට යනකොට ටිකක් බඩු වැඩියි වගේ නිසා ශේප් එකේ ආව ගෙදර.. හුට ගෙදර ඇවිත් අම්ම අහනකොට මතක් උනේ පියතුමා තාම වෙඩිමේ කියල. ඔන්න ඉතින් බැනුනුත් අහගෙන ආයේ එලියට බැස්ස ලොක්කව එක්ක එන්න.. එතකොටම මෙන්න පොර එනව ටුක් ටුක් එකක. පොර මට හපන් අද වෙන්න ගහල ගෙට එන ගමන් මට කියනව " කොහෙද යකෝ මේ රෑ තිස්සේ යන්නෙ, යන තැනක උදේට පලයන් කියල" සීන් එක පොරට මටකත් නෑ ගියේ මාත් එක්ක කියල.
  3. Ridila™
    03-19-2015 07:19 PM
    Ridila™
    එල එල
  4. Ridila™
    03-19-2015 12:00 PM
    Ridila™
    අනිවා බං බුවා අයියේ. තවම පැණි අමුඩ විකුණනවද?
  5. Ridila™
    03-19-2015 11:23 AM
    Ridila™
    ඉන්නවා බං අයියෙ.මාස 6 කින් මේ පැත්තේ ආවේ. එක්සෑම් වගයක් තිබ්බා ඔක්කොම ඉවර වෙලා ආවා.
  6. Ridila™
    03-19-2015 10:39 AM
    Ridila™
  7. Rex921
    03-17-2015 07:44 PM
    Rex921
    හවස 4ට විතර සාජ්ජේ නැගලා ‍යන වෙලාවෙදි ගත්තේ.......කොහෙද හුචක්කුව වැඩ කලේ නෑනේ......

    මල්ලිට කි‍යපන් අලුත් වත්තේ හොඳට හුනු ගාන්න කි‍යලා.......
  8. Captain ජැක් ස්පැරෝ
  9. Rex921
    03-16-2015 09:36 PM
    Rex921
    ගෙදරට වෙලා අතේ පාරක් ගහලා නිදාගනින්.....මම එන්නෑ......

    ඊ‍යේ මොකෝ phone එක වැඩ කලේ නැත්තේ...... අවලමේ ගි‍යාද......
  10. Rex921
    03-16-2015 04:43 PM
    Rex921
    ලබ්බේ ක්‍රිකට්......තෝම ගිහින් ගහපි‍ය......

About Me

  • About NUWAN BUWA
    Biography
    COOL GUY
    Location
    යටියන්තොට..
    Interests
    READING & PC GAMES

Statistics

Total Posts
Visitor Messages
General Information
  • Last Activity: Today 05:23 PM
  • Join Date: 06-04-2011

Friends

Showing Friends 1 to 10 of 260

Contact Info

Instant Messaging
Send an Instant Message to NUWAN BUWA Using...
This Page
http://www.elakiri.com/forum/member.php?u=359616


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.06978 seconds with 19 queries