![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Mal Baba
|
Last Activity: 05-18-2013 11:56 AM
Blog
Mal Baba's Blog Membership
| Title / User | Entries | Comments | Last Post |
|
Mal Baba
|
45 | 15 | |
|
$hiñe
|
46 | 3 |
View Mal Baba's BlogRecent Entries
Latest Blog Entry
Posted in Uncategorized
ඔන්න අද දවල් නිවුස් වලට දැක්කා මාර සීන් එකක් මොකද්ද කියල දන්නවද? කියවලම බලන්නකෝ

චීන අධිකරණයක් දුන් නියෝගයක් මත ලොව ජනප්‍රියම සමාජශිලී Web අඩවියක් වන Facebook සහ ලොව ප්‍රචලිත සෙවුම්
...
China Blocks Skype,Facebook And Other Websites The Country Has Blocked

චීන අධිකරණයක් දුන් නියෝගයක් මත ලොව ජනප්‍රියම සමාජශිලී Web අඩවියක් වන Facebook සහ ලොව ප්‍රචලිත සෙවුම්
Posted in Uncategorized
මතකද මීට වසර 6කට කලින් අපේ රටට වගේම ලෝකෙ තවත් රටවල් කිහිපයකටම මුහුද ගොඩ ගලල වෙච්ච විනාසය.එ සිද්දියත් එක්ක අපිට ගොඩක් දේවල් නැති වෙනකොට තවත් දේවල් අපේ සමාජයට එකතු උනා,බලන්න සුනාමිය කියන වචනය.සුනාමිය ඇති වෙන්නෙ භූමි කම්පාවක් නිසාලු.එවැනි සුනාමි තත්වයක් ඇති වෙන්න රික්ට මාපකයේ ඒකක 7 ට වඩා වැඩි වෙන්නෙ ඕනේ

ජීවිත දශ ලක්ෂ ගණනක්
...
ජීවිත දශ ලක්ෂ ගණනක්
Posted in Uncategorized
මේ දවස් වල ඉතින් ලෝකෙ පුරා අසිරිමත් ජේසු තුමන්ගේ නත්තල සමරනව නේ ඔන්න ඉතින් මට හම්බුනා ලොකේ පුරා නත්තල් සිදුවීම් වල ටිකක් ලොකු සයිස් පින්තූර ටිකක්.ඉතින් ගෙනාවා කස්ටිය එක්ක බෙදා ගන්න බලන්නකෝ හොදයිද කියලා.රී පෝස්ට් නම් සොරි වෙන්න ඕනා

A man dressed as Santa Claus holds a flare as he wake boards on a small lake in Hamburg, Germany
...

A man dressed as Santa Claus holds a flare as he wake boards on a small lake in Hamburg, Germany
Posted in Uncategorized
ෆේස්බුක් හැක් කිව්වම බය වෙන්න එෆා.මෙහෙමයි මේක මේ දවස්වල ෆේස්බුක් ලෝලීන් අතර පැතිර යන එක්තරා ට්‍රෙන්ඩ් එකක් කිව්වොත් හරි.තමන්ගෙ ප්‍රොෆයිල් පික් එක කෑලි වලට කපල පෙන්වීම තමයි මෙතනින් කරන්නෙ
මේක දැන් ගොඩක් දෙනෙක් භාවිතාකරනවා ගොඩක් ලස්සනයි බලන්න කෝ පල්ලෙහා තියෙනවා පොඩි උදාහරණයක් ඒක බලන්නකෝ.
Thousands of people are hacking the new-look Facebook profiles to jazz them up. Here's how to do it yourself.

...
මේක දැන් ගොඩක් දෙනෙක් භාවිතාකරනවා ගොඩක් ලස්සනයි බලන්න කෝ පල්ලෙහා තියෙනවා පොඩි උදාහරණයක් ඒක බලන්නකෝ.
Thousands of people are hacking the new-look Facebook profiles to jazz them up. Here's how to do it yourself.

Posted in Uncategorized
Recent Comments
good good thanks for...

...