ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page DX-'s Profile
DX- has a spectacular aura aboutDX- has a spectacular aura aboutDX- has a spectacular aura aboutDX- has a spectacular aura aboutDX- has a spectacular aura about

DX- DX- is offline

Senior Member

Visitor Messages

Showing Visitor Messages 1 to 10 of 36
  1. urajdrlk
    06-06-2013 09:48 PM
    urajdrlk
    Dell ඒක 3521 ම තමා..... i3

    Asus එක K55A වෙන්න ඕනා..... හෙට කියන්නම්....
  2. urajdrlk
    06-06-2013 08:27 PM
    urajdrlk
    Asus දෙන්නද ජෝන් කීල්ස් වොරන්ටි එක්ක....?? අවුරුදු දෙකක් වොරන්ටි ඒවට....
  3. urajdrlk
    06-06-2013 08:27 PM
    urajdrlk
    Dell i3 තියෙනවා..... OS එක්ක තියෙන්නේ......
  4. urajdrlk
    06-05-2013 11:05 PM
    urajdrlk
    නැත..

    එදා දැක්ක පාට විතරයි..... කළු.....
  5. urajdrlk
    06-03-2013 02:47 PM
    urajdrlk


    ඔය i3 එක ඔරිජිනල් OS එක්ක ආවේ නෑ..... 4GB RAM සහ 750GB HDD ආවෙත් නෑ........ ඕක අනිවා ඩෙෆා, හොර පාරෙන් ආව හොර බඩු........ උන්ගේ i5 එක 2GB RAM..... ඒක ඔරිජිනල් එන්නේ 4GB RAM..... අහු වෙන්න එපා.....

    i3 එක දෙන්නම් Jhon Keells / Abans Warranty එක්ක, 500GB HDD / 4GB RAM (2GB එන්නේ) තව 2GB ගහලා දෙන්නම් 65,000 ට....... 2GB එක්ක දෙන්නම් 62,500/= ට......
  6. urajdrlk
    05-16-2013 09:55 PM
    urajdrlk
    C850 / Core i3 / 4GB RAM / 500GB HDD / 15.6" LED 65/=ක්
  7. urajdrlk
    05-16-2013 08:09 AM
    urajdrlk
    අපි ගන්නේ ඩේලි බේසිස් නිසා, එදා එදාට තියෙන ඩොලර් රේට් එක අනුව තමා උන් ගාන දෙන්නේ...... ඉතින් ගන්න යන දවසට තමා අඩු වෙන හැටි කියන්න වෙන්නේ.....
  8. urajdrlk
    05-15-2013 11:04 PM
    urajdrlk
    L730....?? ලංකාවේ ඒජන්ට් ඕක කරන්නේ නෑ මම හිතන්නේ...... L850 දෙන්නම් 82,500/= ...... 3rd Gen / i5 / 4GB RAM / 500GB HDD / 15.6" LED දෙන්නම්...... නැත්නම් Dell 3521 84,500/= 3rd Gen / i5 / 4GB RAM / 500GB HDD / 15.6" LED / 1GB VGA දෙන්නම්..... අඩු කරලා දෙන්න බලන්නම් තව.....
  9. urajdrlk
    05-11-2013 10:49 AM
    urajdrlk
    Shop එක Open.... ලැපක්..... කොහොමද බජට් එක....?? උදේම ආවොත් නම් ඩෙල් i5 එකකුයි, Toshiba i3 එකකුයි තියෙනවා....... Asus ඒකක් තිබ්බා ඒක නම් දැන් අරන් ගියා..... අර දෙකෙනුත් ඩෙල් එක ඕඩර් කරලා තියෙන්නේ.....
  10. gayankuwait
    04-14-2013 09:17 AM
    gayankuwait
    http://www.elakiri.com/forum/showthread.php?t=1548326

    machan ඔය ත්‍රෙඩ් එකෙ

    කඹ Super Kings(CrazyBuddy)

    මෙ පිලට වොට් එකක් දාන්න කො රෙප් වලින් සලකන්නම් වොට් කරලා පොස්ට් එකක් දාන්න රෙප් දෙවි


    ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා.

About Me

  • About DX-
    Location
    Cyber Space

Statistics

Total Posts
Visitor Messages
General Information
  • Last Activity: Today 11:33 AM
  • Join Date: 03-21-2010

Friends

Showing Friends 1 to 10 of 14


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02807 seconds with 18 queries