ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page blade1982's Profile
blade1982 will become famous soon enough

blade1982 blade1982 is offline

Senior Member

Visitor Messages

Showing Visitor Messages 1 to 10 of 40
  1. Sajith489
    11-29-2016 12:06 AM
    Sajith489
    hari machan
  2. Sajith489
    11-28-2016 10:31 PM
    Sajith489
    3d printing technology ගැන හරි biceps workout ගැන හරි තමා ලු හොඳට ගෙවන්නේ
    ඒවා ගැන සයිට් එකක් පටන් ගනින්
  3. Sajith489
    11-27-2016 11:09 PM
    Sajith489
    ඌ රිෆ්ලයි කලාම මම උඹට කියන්නම්
    එතකල් උඹ සයිට් එකට ටෙම්ප්ලේට් එහෙම හදලා ඒ වැඩ ටික කරපන් කෝ
  4. Sajith489
    11-27-2016 07:14 AM
    Sajith489
    ඌ ලංකාවෙ එකක් නෙමේ මචන්
    ඌ කිව්වම මම උබට කියන්නම්
  5. Sajith489
    11-26-2016 04:53 PM
    Sajith489
    හරි මම අහලා කියන්නම් මචන්
  6. Sajith489
    11-26-2016 04:10 PM
    Sajith489
    උඹ කියන්න දන්න මාතෘකා ටිකක් කියපන් මචන්
    මම දන්න කෙනෙක් ඉන්නවා කීවර්ඩ් හොයලා දෙන
    මමත් උගෙන් තමා කීවර්ඩ් ගැන විස්තර අහ ගත්තෙ, මම උගෙන් අහලා ඇඩ්සෙන්ස් හයි පේ කීවර්ඩ් ටිකක් සෙට් කරන්නම් උඹ දන්න මාතෘකා වලින්
  7. Sajith489
    11-26-2016 03:13 PM
    Sajith489
    වෙබ්සයිට් ඇඩ්සෙන්ස් ගැන නම් මගෙන් අහලා වැඩක් නැහැ බන්
    මම ඒකට කිසිම හොර ක්‍රමයක් පාවිච්චි කරන්නේ නැහැ
    මහන්සි වෙලා පුළුවන් හැම වෙලාවෙම ආර්ටිකල් ලියන එක තමා කරන එකම මෙතඩ් එක
    දවසට මිනිස්සු 600 - 1200ක් විතර එනවා
    පේජ් ඉම්ප්‍රශන් එක තියෙනව 10000 - 15000ක් වගේ
    ඉතින් සල්ලි එනවා
    එහෙම නැතුව බොට් දාලා හොර ගේම් ගහලා නෙමේ

    උඹත් සයිට් එක මහන්සි වෙලා කරපන් එතකොට හරි
    අර යූටියුබ් සීන් එක කරපන්, ඒක නම් අර හොර වැඩේ තමා මමත් කරන්නේ
    අමුතුවෙන් ප්‍රයිවට් අහන්න දෙයක් නැහැ සේරම ත්‍රේඩ් එකේ තියෙනවා
    උබට ප්‍රශ්නයක් ආවොත් එතනම අහපන්
  8. Sajith489
    11-26-2016 02:47 PM
    Sajith489
    මොනා ගැන අහන්නද මචන්?
  9. Sajith489
    11-25-2016 10:19 PM
    Sajith489
    Website ekak karanawa, salli hoyanna nemeyi asawata karana ekak
    Adsens dala thiyenne, masekata $200 - 250k wage labenawa
  10. Sajith489
    11-24-2016 08:10 PM
    Sajith489
    ow

About Me

  • About blade1982
    Biography
    Music Download, http://youtubemusicvideo.info/ Lyrics, Music Tube, Utube, download music videos
    Location
    http://www.carshava.blogspot.com

Statistics

Total Posts
Visitor Messages
General Information
  • Last Activity: 12-02-2016 07:45 AM
  • Join Date: 05-11-2010

Friends

Showing Friends 1 to 10 of 82


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03470 seconds with 18 queries