Blog
View dilshadi's BlogRecent Entries
Latest Blog Entry
Posted in Uncategorized
හරි ලස්සනයි
වටපිටාව
මම දුටුවාට වඩා
මෙතුවක්
පන්හිඳට ගොනුවුන
මගේ සිතිවිලි
මතක් කරදෙන අරුම
මා වටාත්
ලස්සන ලොවක්
ගොඩනැඟී ඇති අයුර
වටපිටාව
මම දුටුවාට වඩා
මෙතුවක්
පන්හිඳට ගොනුවුන
මගේ සිතිවිලි
මතක් කරදෙන අරුම
මා වටාත්
ලස්සන ලොවක්
ගොඩනැඟී ඇති අයුර




