ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page crazybuddy's Profile
crazybuddy has much to be proud ofcrazybuddy has much to be proud ofcrazybuddy has much to be proud ofcrazybuddy has much to be proud ofcrazybuddy has much to be proud ofcrazybuddy has much to be proud ofcrazybuddy has much to be proud ofcrazybuddy has much to be proud ofcrazybuddy has much to be proud ofcrazybuddy has much to be proud ofcrazybuddy has much to be proud of

crazybuddy crazybuddy is offline

Senior Member

Visitor Messages

Showing Visitor Messages 1 to 10 of 6699
  1. එළකිරි කොල්ලෙක්
    එච්චරට වැඩ වැඩි ද බොල දැන්? වෙනදා හැම වෙලේම පේන්න ඉන්න එකා
  2. prageeth119lk
    Today 05:38 PM
    prageeth119lk
    මාත් කියන්නෙ ඕකම තමයි බන් එ මනුසාය වැටුනනම් මොනා වෙයිද අනිත් එක බන් වෙනත් රටවල් වල නම් ඔහොම අරාක්ශාවක් නැති තැන්වලට විරුද්දව නිති තියෙනවා උන් හොයල බල්ල සීල් තියනවා (ෆිල්ම් වල එහෙම) ඔය පාරිභෝගික අදිකාරියද මොකක්ද එකෙන් එහෙම දෙවල් කරන්නෙ නැත්ද බන් බලපන් කිසි ප්‍රමිතියක් නැ අනිවා හෙට උදෙ ගිහින් උනට සාමකාමිව දෙකක් කියල එනවා එතකොට වෙන එකෙක් ආයෙ වැටෙන්නෙ නැති වෙන්න උන් මොකක් හරි කරයි නෙ බන්
  3. gangst3r.93
    Today 05:25 PM
    gangst3r.93
    ලව් කලාට සල්ලි හම්බ වෙන්නෙත් නෑ.වැඩකලේ නැත්නම් ඒත් සල්ලි නෑ.මමත් මොකක් හරි හුයන්නක් කරන්න පටන් ගන්න ඕනේ ලගදීම.
  4. prageeth119lk
    Today 05:22 PM
    prageeth119lk
    එල එල මමත් බලල මැසෙග් කරන්නම්
    කාර් පාර්ක් එක ලගම තමයි බන් අර අයිස් ක්‍රොම් එහෙම තියෙන්නෙ අන්න එතනින් ඇතුලට මුඩුක්කුවක් වගෙ එකක් පඩිපෙලකින් බහින්න තියෙන්නෙ ඔය රෙස්ටුරන් එකක් වගෙත් තියෙන්නෙ එතනින්ම යන්න ඕනෙ ඔව් බන් එතනත් ලිස්සනව ඒත් මෙ පඩි පේලි 5ක් විතර තියෙනවා කෙලින්ම වගෙ පහතට
  5. gangst3r.93
    Today 05:05 PM
    gangst3r.93
    වැඩක පලක් දැන්වත් හැදියන්
  6. prageeth119lk
    Today 05:03 PM
    prageeth119lk
    එහෙනම් අවුලක් නැ ඒත් මම හිතුවෙම එහෙම සීන් එකක් කියලා
    එහෙමද එල එල ඔව් ලැබුනා මම වෙලාවක රිප්ල්යි කරන්නම්
    අඩො අද මලයා එක්ක ටවුන් එකට ගියා පි ඇන් ගි එක ඉස්සරහ කොමියුනිකේශන් එකට ගියා ෆොටොකොපි වගයක් ගන්න පඩිපෙල බහිද්දි වැටුනා නෙ බන් දවල් ටිකක් වැස්සත් එක්කනෙ ලිස්සුවා එකපාරටම වෙලාවට බිමටම වැටුනෙ නැ ඒත් අතෙ හෙල්මට් එක තිබුනා ඒක බිම වැදුනා හෙන සද්දෙන් ඔක්කොම එවුන් කට ඇරං මගෙ දිහා බලං ඉන්නවා
  7. prageeth119lk
    Today 05:02 PM
    prageeth119lk
    හැබැයි උන් බලද්දි මම කෙලින් උන් කියනවා එලියෙ බොර්ඩ් එකක් තියලා ලු තියෙන්නෙ ලිස්සනව කියලා යකො වැඩ දන්න නිසා හොදයි වෙන එකෙක් නම් කොන්ද කඩලා යනවා පිස්සු කුකන්නලා බන් මම එතන ඉන්නකොටත් බබෙක්ලැබෙන්න ඉන්න කෙල්ලෙක් ආවා මමකිව්ව ටිකක් බලාගෙන යන්න කියලා මහ කැරිමිනිස්සු බන් බොර්ඩ්එකක් මතක් වෙනවද වැස්සට තේමිගෙන ඇතුලට එන එකෙක්ටඑක පාරක් මම ඇතුලෙ ඉන්න කොට වයසක මනුස්සයෙක් ලිස්සල වැටුනා ඒ වෙලාවෙ මම කිව්වා පඩිපෙලට රබර් වලින් හදපු පාපිස්සක් වගෙ දාන්න කියලා ඒතකොටත් උන් බයිලා වගයක් කියෙව්වා එකෙක් වැටිලා මැරුනත් ඕකුන් කියයි එලියෙ බෝර්ඩ් එකක් ගහල තියෙන්නෙ කියලාහිටපන් මම හවසට නැත්නම් හෙට උදෙට ගිහින් ඕකුන්ට ආයෙත් කියලා එනවා ඕකට මොකක් හරි කරන්න
  8. gangst3r.93
    Today 04:57 PM
    gangst3r.93


    අපි බුට්‌ කාල නිසා ඔහොම ප්‍රශ්න නෑ
    මේ දවස් ටිකේ අපි සතුටින් හිටිය
  9. gangst3r.93
    Today 04:41 PM
    gangst3r.93
    කොහෙද දවස් දෙක තුනක් මකබාවිලා හිටියේ
  10. prageeth119lk
    Today 03:55 PM
    prageeth119lk
    මම හිතුවා උබත් ස්ටක් වෙලා කියලා උබත් චිත්තෙකට යට උනා එහෙනම් හිටපු යාලුවොත් අමතකයි මහ කෘර ලෝකයක් ඕයි

About Me

  • About crazybuddy
    Biography
    ඒවා ඕනා නෑ....!
    Location
    කෙල්ල ළඟ
    Interests
    එකක් කියලා නෑ
    Occupation
    Electronic Engineer

Statistics

Total Posts
Visitor Messages
General Information
  • Last Activity: Today 07:24 PM
  • Join Date: 12-31-2010


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.31211 seconds with 18 queries